ලෝකෙම_විනාස_වෙලා_ඉවරයි!!
මට මේ වීඩියෝ එක බලලා ඇස් වලට කදුළු ආවා.. පුදුම දුකක්!!!
අද මුළු ලෝකෙම පිරිහිලා, කෙනෙකුට උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැ.. දැන් මුළු ලෝකෙම ඉතුරු වෙලා ඉන්නේ කාලකන්නි තිරිසනුන් ටිකක්.
ඇත්තටම ලෝක විනාසයක් උනේ නැති උනාට සමාජීය / මානසික වශයෙන් මේ ලෝකෙම විනාස වෙලා ඉවරයි. මොහොතක් හිතන්න!!
..................................................