ලෝකෙයේ ලස්සනම ගෑණු ටිකලු මේ , ප්‍රසිද්ධ සය&#35

LOL_70i

Member
Dec 16, 2014
104
35
0
Srilanka
ලෝකෙයේ ලස්සනම ගෑණු ටිකලු මේ , ප්‍රසිද්ධ සය&#35

angelina_jolie_in_salt_normal.jpg

Hayden_Panettiere_hayden_panettiere_135521_1150_1920.jpg

unnamed_1.jpg

unnamed_2.jpg

unnamed_3.jpg

unnamed_4.jpg

unnamed_5.jpg

unnamed_6.jpg

unnamed_7.jpg

unnamed_8.jpg

unnamed_9.jpg

unnamed_10.jpg

unnamed.jpg
 
Last edited:
  • Like
Reactions: jhoncenamama

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇත්ත තමා. යුරෝපෙ සුදු කෙල්ලො තමා ලෝකෙ පට්ටම ලස්සන කෙල්ලො. වෙනස තියෙන්නෙ එහෙ නිළියන්ගෙයි සාමාන්‍ය කෙල්ලන්ගෙයි වෙනසක් නෑ. එහෙ කවුරුත් මේකප් ජරාවල් පාවිච්චි කරන්නෙ නෑ. ලංකාවේ කෙල්ලො දැන් හොයනව ඇති උන් කෝ කියල. ලංකාවේ ගෑනු ලෝකෙ පජාතම උන් කියල දන්නෙ පිටරට ගිය උන්ම තමා.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46

    sahathika aththa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    kalu ketha kota sinhalunta mona suddiyoda :P
    ado names ekka dapiya :angry:
    :P

    ලංකාවේ කොල්ලන්ට තියන ඉල්ලුම උඹ වගේ ලින් මැඩියො දන්නෙ නෑ. සුද්දන්ව ගනන් ගන්නෙ නෑ සුද්දියො ලංකාවේ කොල්ලෙක් ඉන්න තැනක. ලංකාවේ කෙල්ලො කැතයි ඒ උනාට කොල්ලො සුපිරි. යුරෝපෙ කෙල්ලො සුපිරි ඒත් කොල්ලො ලස්සන නෑ. ඒ හින්ද මචන් නියම ගැළපීම තියෙන්නෙ ලංකාවේ අපේ කොල්ලොයි සුද්දියොයි අතර.
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    ලංකාවේ කොල්ලන්ට තියන ඉල්ලුම උඹ වගේ ලින් මැඩියො දන්නෙ නෑ. සුද්දන්ව ගනන් ගන්නෙ නෑ සුද්දියො ලංකාවේ කොල්ලෙක් ඉන්න තැනක. ලංකාවේ කෙල්ලො කැතයි ඒ උනාට කොල්ලො සුපිරි. යුරෝපෙ කෙල්ලො සුපිරි ඒත් කොල්ලො ලස්සන නෑ. ඒ හින්ද මචන් නියම ගැළපීම තියෙන්නෙ ලංකාවේ අපේ කොල්ලොයි සුද්දියොයි අතර.
    ehemda asa :P

    hqdefault.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්ත තමා. යුරෝපෙ සුදු කෙල්ලො තමා ලෝකෙ පට්ටම ලස්සන කෙල්ලො. වෙනස තියෙන්නෙ එහෙ නිළියන්ගෙයි සාමාන්‍ය කෙල්ලන්ගෙයි වෙනසක් නෑ. එහෙ කවුරුත් මේකප් ජරාවල් පාවිච්චි කරන්නෙ නෑ. ලංකාවේ කෙල්ලො දැන් හොයනව ඇති උන් කෝ කියල. ලංකාවේ ගෑනු ලෝකෙ පජාතම උන් කියල දන්නෙ පිටරට ගිය උන්ම තමා.

    makeup නං දාන්නේ නැත්තේ නැ පුතෝ උන් ගෙදරට ඉන්නෙත් ඒවා ගෙන ;)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    makeup නං දාන්නේ නැත්තේ නැ පුතෝ උන් ගෙදරට ඉන්නෙත් ඒවා ගෙන ;)
    නෑ බන් ලංකාවෙ ගෑනු එහෙම කරාට සුද්දියො මේකප් දාන්නෙ නෑ. උන්ට මේකප් මොකටද බන් මාරම ලස්සන රත්තරං පාට හමක් තියන කොට. ඇත්තමයි මචන් සුරන්ගනාවියො වගේ. ලංකාවෙ කලු ගෑනු සුදු වෙන්න නොකරන දෙයක් නෑ. ඒත් යුරෝපෙ කෙල්ලෙක්ගෙ ළගින්වත් තියන්න පුලුවන්ද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ehemda asa :P

    hqdefault.jpg
    එළකිරියෙම කොච්චර ඉන්නවද සුද්දියන්ව බැදපු උන්. උඹල හිතං ඉන්නෙ ලංකාවෙ කොල්ලන්ව පිටරටවල ගනන් ගන්නෙ නැති එවුන් කියලද? ලංකාවෙ කොල්ලො පිටරට වලදි සෙට් වෙන්නෙම සුද්දියො එක්ක. අපිට ගැළපෙන්නෙ පිටරට කෙල්ලන්ව. ලංකාවෙ ඉන්න කලු කැත චොර කම්මැලි ගෑනුන්ව අපේ රටේ කොල්ලන්ට ගැලපෙන්නෙ නෑ. අපේ කොල්ලන්ගෙ අදහස් වලටත් සුද්දියන්ව තමා ගැලපෙන්නෙ. වෙන රටවලදි ලංකාවෙ කෙල්ලන්ව වදුරෙක්වත් ගනන් ගන්නෙ නෑ. ඒත් කොල්ලන්ට තියන තැන උඹ තාම දන්නෙ නැතුව ඇති.
     
    AnuradhaRa

    Well-known member
  • එළකිරියෙම කොච්චර ඉන්නවද සුද්දියන්ව බැදපු උන්. උඹල හිතං ඉන්නෙ ලංකාවෙ කොල්ලන්ව පිටරටවල ගනන් ගන්නෙ නැති එවුන් කියලද? ලංකාවෙ කොල්ලො පිටරට වලදි සෙට් වෙන්නෙම සුද්දියො එක්ක. අපිට ගැළපෙන්නෙ පිටරට කෙල්ලන්ව. ලංකාවෙ ඉන්න කලු කැත චොර කම්මැලි ගෑනුන්ව අපේ රටේ කොල්ලන්ට ගැලපෙන්නෙ නෑ. අපේ කොල්ලන්ගෙ අදහස් වලටත් සුද්දියන්ව තමා ගැලපෙන්නෙ. වෙන රටවලදි ලංකාවෙ කෙල්ලන්ව වදුරෙක්වත් ගනන් ගන්නෙ නෑ. ඒත් කොල්ලන්ට තියන තැන උඹ තාම දන්නෙ නැතුව ඇති.

    අද උඹ ඔච්චර උඩ දාන සුද්දි, හෙට උඹ කැතයි කියල කියන සිංහල කෙල්ලෙක් වෙලා ඉපදෙයි..
    අද සිංහල කෙල්ල කවද හරි සුද්දියෙක් වෙලා ඉපදෙයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1668835
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඇත්ත තමා. යුරෝපෙ සුදු කෙල්ලො තමා ලෝකෙ පට්ටම ලස්සන කෙල්ලො. වෙනස තියෙන්නෙ එහෙ නිළියන්ගෙයි සාමාන්‍ය කෙල්ලන්ගෙයි වෙනසක් නෑ. එහෙ කවුරුත් මේකප් ජරාවල් පාවිච්චි කරන්නෙ නෑ. ලංකාවේ කෙල්ලො දැන් හොයනව ඇති උන් කෝ කියල. ලංකාවේ ගෑනු ලෝකෙ පජාතම උන් කියල දන්නෙ පිටරට ගිය උන්ම තමා.

    අනිවා මචන්..මමත් thread ගනන් ලියුවා රටවල්වල ගිහින්.එල...ලන්කාවේ කෙල්ලොන්ට අපහාස කරනවා නෙමෙයි.උන්ගේ අඩුපාඩු හදාගන්න මේවා කියන්නේ
     
    Similar threads