kooo ban
කුප්පයි..... හොදේ...............
දැන්නම් මාර ෆන්.මාව මතක තියෙනවද? උබේ පෝට් කියවන්න හැමදාම එන පොර මම ඔය බ්ලොග් එක පටන් ගත්තු දවසෙ ඉදලා පෝස්ට් කියෙව්වා. අවාසනාවට " ජනේල හත Starter Pack එකේ Wallpaper එක වෙනස් කරමු" කියවලා ඊලග දවසේ එනකොට වෙලා තියෙන වැඩේ.
Blog has been removed
Sorry, the blog at babalokaya.blogspot.com has been removed. This address is not available for new blogs.
Did you expect to see your blog here? See: 'I can't find my blog on the Web, where is it?'
දුක තමා එදා ඉන් පස්සෙ මේ බ්ලොග් එක හම්බ උනාමයි. දැන්නම් කියවන්න බැරි තරම් පෝස්ට් වලින් බ්ලොග් එක පිරිලා.දැන්නම් මාර ෆන්.
මම ඇඩ්රස් එක වෙනස් කලා.