ලෝකෙ ඉන්න කැතම බල්ලො 10 දෙනා (10 of the World's Ugliest Dogs)

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
ලෝකෙ ඉන්න කැතම බල්ලො 10 දෙනා (10 of the World's Ugliest Dogs)

මෙන්න බලාගන්න. ලෝකෙ ඉන්න කැතම බල්ලො දහදෙනා

1
a97635_sam2[11].jpg

2
a97635_munchkin[6].jpg

3
a97635_ug2[6].jpg

4
a97635_missellie[6].jpg

5
a97635_elwood[6].jpg

6
a97635_Hubble[6].jpg

7
a97635_rascal[1][4].jpg

8
a97635_gus[7].jpg

9
a97635_pabst[6].jpg

10
a97635_Abby[6].jpg

හොඳ නම් REP +++++++++++++++++ ඕනේ ! :D :D :D :D :D
 
astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka

පේන්නෙ නැද්ද ? නෝමල් විදිහට දැම්මනෙ. මොකක්ද දන්නෙ නෑ අවුල. ෆොටෝ එක උඩ Right Click කරල Open Image in new window ගිහින් බලන්න. ඒක අමාරු නම් යට තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න,.

http://gamindablog.blogspot.com/2011/03/10-10-of-world-ugliest-dogs.html
 
astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
කුප්පයි..... ‍හොදේ...............

අනේ බලුකුක්කෝ. කුප්ප කතා නොකිය යන්න. ගේම නම් ගේම. ගේමට ආවොත් ගැමුනු සීයට කියල ගස් බඳිනව හරිද ? :පී
 
ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
මාව මතක තියෙනවද? උබේ පෝට් කියවන්න හැමදාම එන පොර මම ඔය බ්ලොග් එක පටන් ගත්තු දවසෙ ඉදලා පෝස්ට් කියෙව්වා. අවාසනාවට " ජනේල හත Starter Pack එකේ Wallpaper එක වෙනස් කරමු" කියවලා ඊලග දවසේ එනකොට වෙලා තියෙන වැඩේ.

Blog has been removed

Sorry, the blog at babalokaya.blogspot.com has been removed. This address is not available for new blogs.

Did you expect to see your blog here? See: 'I can't find my blog on the Web, where is it?'

දුක තමා එදා ඉන් පස්සෙ මේ බ්ලොග් එක හම්බ උනාමයි. දැන්නම් කියවන්න බැරි තරම් පෝස්ට් වලින් බ්ලොග් එක පිරිලා.
:yes: දැන්නම් මාර ෆන්.
 
Last edited:

:D මම ඇඩ්‍රස් එක වෙනස් කලා.