ලෝකෙ ඉන්න භයානකම සෝලජර්ස්ලා
ස්පෙට්ස්නැස්
රුසියාවේ ස්පෙට්ස්නැස් කෝස් එක පාස් වෙන්නේ සෝල්ජර්ස්ලා 5න් 1ක්. මේ කට්ටිය ට්‍රේන් කරනකොට ඇට කැඩෙනකන් ගහගන්නවා. ඊට පස්සේ ආය නැගිටල යනවා. ගොඩක් මිනිස්සු කියන විදිහට මේ මිනිස්සු ලෝකෙ ඉන්න තදම හමුදාව. ස්පෙට්ස්නැස් සෝල්ජර්ස්ලට උගන්නන්නේ වේදනාව අමතක් කරන්න නෙමෙයි – වේදනාවට ආදරේ කරන්න.

නේවි සීල්ස්
ඇමරිකාවේ සීල්ස්ලා නේවි එකේ යුනිට් එකක්. මේගොල්ලො ලඟදි සොමාලි මුහුදේ මංකොල්ල කන මිනිස්සු වෙඩි තියලා නැවැත්තුවා. ට්‍රේන් කරනකොට මුහුදේ කිලෝමීටර් ගානක් පීනන්න ඕනි. ඔසාමා බින් ලාඩන් ඇල්ලුවේ සීල් යුනිට් එකක්.

එස්.ඒ.එස්
එස්.ඒ.එස්. කියන්නේ ‘ස්පෙශල් එයා සර්විස්’. එංගලන්තේ, කැනඩා, ඕස්ට්‍රේලියා සහ නව සීලන්තේට එස්.ඒ.එස්. යුනිට්ස් තියනවා. එක ට්රේන්ං පාට් එකක කිලෝමීටර් 64ක් කඳු ඇතුලෙන් මාච් කරන්න ඕනි කිලෝග්‍රෑම් 20ක් උස්සගන. එස්.ඒ.එස්. සෝල්ජර්ස්ලට මූන ජනතාවට පෙන්නන්න දෙන්නෙ නෑ.

ශයටෙට් 13
ශයටෙට් 13 ඊස්රයෙල් වල ඉන්න විශේශ හමුදාවක්. මේ කට්ටිය 1972 ඔලිම්පික්ස් වල ඊස්රයෙලි මිනිස්සු මරපු කට්ටිය ලෝකේ වටේ ගිහිල්ලා හොයාගෙන මැරුවා. ශයටෙට් 13 ‘ක්‍රව් මගා’ කියලා ක්‍රමයක් පාවිච්චි කරලා ගහනවා.