ලෝකෙ උසම දිය ඇල්ල
ඔන්න ඉතින් එදා දුන්නනේ ලෝකෙ දිගම පාලම. නේද??? අද ගෙනවා ලෝකෙ උසම දිය ඇල්ල.Angel falls මේක නයගරා ඇල්ල වගේ 15 ගුනයක් උස බව කියන්වා. මී 979 අඩි 3212 තියෙන්නෙ වෙනසියුලවෙ.මේකෙ උස කොහොමද කිවොත් මේකෙ වතුර බිමට වටෙන්න කලින් මීදුම බවට පත් වෙනවලු, එ මීදුම 1.6 km
විතර ඈතකට යනවලු.