ලෝකෙ කෙටිම සුරංගනා කතාව . . .

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    ලෝකෙ කෙටිම සුරංගනා කතාව . . .

    ඩිස්ක්ලෙයිමර් එක : මේ කතාව මගේ නිර්මානයක් නෙමේ. මේක කල්ලිං අහපු, කියවපු අය තව ඇති . . . .
    ඔන්න ගොඩාක් ඉස්සර කාලෙ . . . ලස්සන කුමාරිකාවක් හිටියලු . . . දවසක් මේ කුමාරිකාව මාලිගාවෙ උද්්‍යානෙ ලස්සන බල බලා ඉද්දි . . . ලස්සන සුදු අස්සයෙක් පිටේ නැගල ලස්සන කඩවසම් කුමාරයෙක් එතනින් ගියාලු . . . මේ කුමාරය, කුමාරිව දැකල එයාගෙ ලස්සනට වශීවෙලා . . . . කුමාරිගෙ ලගට ඇවිල්ල ඇහුවලු,
    “මම ඔයාව විවාහ කරගන්න කැමතියි” කියල
    කුමාරි එකපාරටම “මම කැමති නෑ” කියල මාලිගාව ඇතුලට ගියාලු.
    ඊටපස්සෙ . . . කුමාරය ගොඩාක් කාලයක් සතුටින් ජීවත් උනාලු . . .


    from:http://www.thelastrow.net/archives/4477