ලෝකෙ තියෙන කාලකන්නිම විභාගය නැති කරලා දානවා...🔴🔴❤️

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඔව් එතකොට දැන් හමුදා පොලිසි ලොක්කන්ගේ ළමයින්ටයි, මන්ත්‍රී ලගේ, ඉහල රජයේ සේවකයන්ගේ ළමයින්ටයි විතරක් බූදලයක් වෙලා තියන කොළඹ ලොකු ඉස්කෝල කීපය උන්ටම ලියා ගන්න පුළුවන්නේ. :lol:
    ඔකේ format එක අවුල්නම් ඒක හදනවා මිසක් ඕක අහෝසි කරන්න හොඳ නැහැ. ළමයා දක්ෂනම් ලංකාවේ කොහේ හිටියත් අම්මා තාත්තා මොන රස්සාව කලත් මොන සමාජ මට්ටමක හිටියත් ළමය ලකුණු අරන් නම් අනිවාර්යෙන්ම කිසිම කතවක් නැතුව ඉස්කෝලෙට ඇතුල් කරගන්න වෙනවනේ. ඕක තමයි ඕක අහෝසි කරන්න දඟලන්නේ. :mad:
    sirwata dote inna daksha podi unta yana hoda school ekak nathi wenawa.

    mun inne amuthima manasika mattamaka
     
    • Like
    Reactions: monson

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි අධ්‍යාපනේට නම් ඇඟිලි නොගහ ඉන්න තරමට හොඳයි..
    පස්සේ අඬන්න තියාගන්න එපා ඕවට හුරේ දාලා..
     
    • Haha
    Reactions: tharakaf

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මුන් තව අවුරුදු පහකින් නෑනෙ ඉතින් ලොල්