sirwata dote inna daksha podi unta yana hoda school ekak nathi wenawa.ඔව් එතකොට දැන් හමුදා පොලිසි ලොක්කන්ගේ ළමයින්ටයි, මන්ත්‍රී ලගේ, ඉහල රජයේ සේවකයන්ගේ ළමයින්ටයි විතරක් බූදලයක් වෙලා තියන කොළඹ ලොකු ඉස්කෝල කීපය උන්ටම ලියා ගන්න පුළුවන්නේ.
ඔකේ format එක අවුල්නම් ඒක හදනවා මිසක් ඕක අහෝසි කරන්න හොඳ නැහැ. ළමයා දක්ෂනම් ලංකාවේ කොහේ හිටියත් අම්මා තාත්තා මොන රස්සාව කලත් මොන සමාජ මට්ටමක හිටියත් ළමය ලකුණු අරන් නම් අනිවාර්යෙන්ම කිසිම කතවක් නැතුව ඉස්කෝලෙට ඇතුල් කරගන්න වෙනවනේ. ඕක තමයි ඕක අහෝසි කරන්න දඟලන්නේ.![]()
mun inne amuthima manasika mattamaka
