ලෝකෙ දිගම කෝච්චිය.... සහරාවෙන්.....
බටහිර සහරාවේ තියන කියන Mauritania රේල්වේ1ඒ තමයි ලෝකෙ දිගම දුම්රිය යන්නේ...
මේකෙ ගෙනියන්නේ ලෝපස් එහෙමත් නැත්නම් යකඩ හදන්න ගන්න අමුද්‍රව්‍ය...
මේ දුම්රිය 3kmක් දිගයි...

වරකට ටොන් 16,000 ක් ගෙනියනවා ට්‍රේන්1ඒ...
ලෝකෙ වැඩිම බර ගෙනියන ට්‍රෙන්1ත් මේකම තමයි...
කොහොමද දිග..........................
ලස්සනයි නේද ?

මේ තියෙන්නේ මේ රේල්වේ1 ගැන නැශනල් ජියොග්රපික් හදපු ශෝට් ෆිල්ම්1ක්... සුපිරි... බලන්නකො එහෙනම්..

Last edited: