මුහුදු හරහා වැඩි ඇති ලෝකෙ දිගම පාලම හෙට චී#
Hong Kong-Zhuhai-Macau Bridge in Guangdong.
හොංකොං දේශය චීනයට සම්බන්ධ කිරීම මෙමගින් සිදුවේ...
පාලමේ දිග 55Km...

පවුම් බිලියන 14ක වියදමකින් ඉදිවූ මේම පාලම අනිද්දා ගමනන්ගමනයට විවුර්ත කරනවා..

2009 හදන්න පටන් අරගෙන තියෙන්නේ...

හෙට චීනේට අයිතිහාසික දවසක්..

පාලම හදන්න යකඩ ටොන් 420,000ක්.. ඒ කියන්නේ අයිෆල් ටවර් 60ක යකඩ ලු...

හා හා පුරා කියල චීනෙට බස්1න් යන ගමනේ ටිකට් මෙන්න...

චීනේ අනාගතේ ගැන හිතලනේ ගොඩක්ම ගේම ගහන්නේ..නූතන සේද මාවතේ ප්ලැන් අනුව ප්‍රධාන නගර 11ක් කවර් වෙන විදියට තමා පාලම ගහල තියෙන්නෙ..

චීනේ ගහපු තවත් මෙගා ප්‍රොජෙක්ට් එකක් තමා මේ..
මුහුදක් හරහ වැටී ඇති ලොව දිගම පාලම සහ ලෝකෙ තියන 6වන දිගම පාලම

අවුරුදු 120ක ආයු කාලකෙට හදල තියෙන්නේ මේක..

මුහුද යටින් ටනල් වලින් කිලෝමීටර්6.7ක් යනවා.. ලස්සන පෙනවනේ... මුහුද මැදින් පාර මතුවෙනවා..

ඉදිකිරීමේදී 7ක් මැරිලා 129ක් තුවාලයි..
මරණ සේරම වගේ වෙල තියෙන්නේ ඉහල තැන් වලින් වැටීමෙන් වූ අනතුරු නිසා.

හොංකොං වල ඩිපාච හෝල්1..

ට්‍රැවල් ටයිම් 60%කින් අඩු වෙනවා මේ පාලම නිසා..

Last edited: