මුහුදු හරහා වැඩි ඇති ලෝකෙ දිගම පාලම හෙට චී#

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,504
    113
    හවසට පාලම හරහා යද්දි මාර සනීපෙකුයි ලස්සනයි ඇති. මෙහේ ඉදන් ඉන්දියාවට ගේමක් නැතුව පාලමක් හදන්න පුලුවන්.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,917
    3,256
    113
    ඇඹුල්තියල් ගෙනියන්න ඔච්චර වියදම් කරන්නේ මොකටද බං

    :oo::oo:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    මිනිස්සු කන්න බොන්න නැතිව ඉන්නකොට පාලම් හදනවා. මුන් කොහොම ගැහිල්ලක් ගහන්න ඇද්ද මේවයින්? මොන අපරද්දද මේ? මිනිස්සු ගල් ගහල කුඩු කරන්න ඕනේ මේවට. කාලකන්නි දේශපාලකයෝ. මිනිස්සුට ඕනේ පාලම්ද අදිවේගී මාර්ගද ? මේවා කන්නද බන් ?

    අප්පට සිරි ..................අඩෝ මේක ලංකාවේ නෙවි නේද?:shocked::shocked::shocked: චිනේ හදපු එකක් වගේ පෙන්නේ. නියමයිනේ. උන් දුරදිග කල්පනාකරලා වැඩකරන්නේ. අන්න නියම වැඩ මචන්. කොච්චර හොද දෙයක්ද යටිතල පහසුකම් දියුණුවෙන එක. :rofl::rofl::P

    කොහොමද ඒක :lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේවා මොනාද අපේ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ එක්ක මේවට හැරෙන්නත් බෑ. කුලියාපිටියේ වොක්සාවැගන්, හොරණ ටයර්, ආයෝජන කලාප තව ඇහැට නොපෙනෙන ඒවා කොච්චර තියෙනවද? බොරුනම් ගොන්සෝන් ගේ සංවර්ධන News ත්‍රෙඩ් එක බලන්න. :rofl:


    :rofl::rofl::P:yes::yes:
    රනිල්ගේ ඇහැට නොපෙනෙන සන්වර්දනේ නිසා ඩොලර් එකත් වැඩිවෙලා ...ට්‍රුම්ප් තිගැස්සිලා ඉන්නේ