ලෝකෙ දිගම කෝච්චිය.... සහරාවෙන්.....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලෝකෙ දිගම කෝච්චිය.... සහරාවෙන්.....

    බටහිර සහරාවේ තියන කියන Mauritania රේල්වේ1ඒ තමයි ලෝකෙ දිගම දුම්රිය යන්නේ... :confused:
    මේකෙ ගෙනියන්නේ ලෝපස් එහෙමත් නැත්නම් යකඩ හදන්න ගන්න අමුද්‍රව්‍ය... :yes:
    මේ දුම්රිය 3kmක් දිගයි... :shocked::shocked:

    වරකට ටොන් 16,000 ක් ගෙනියනවා ට්‍රේන්1ඒ...
    ලෝකෙ වැඩිම බර ගෙනියන ට්‍රෙන්1ත් මේකම තමයි...

    කොහොමද දිග.......................... :shocked:
    fb81da1bffd1c402c7f0b791cdb70c24.jpg


    ලස්සනයි නේද ? :love::love:

    2B26899A00000578-3187080-image-a-17_1438888247038.jpg


    මේ තියෙන්නේ මේ රේල්වේ1 ගැන නැශනල් ජියොග්‍රපික් හදපු ශෝට් ෆිල්ම්1ක්... සුපිරි... බලන්නකො එහෙනම්.. :D

     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පට්ට දිගක් නේ කෝච්චිය.. මේ මිනිස්සු පට්ට කට්ටක් කන්නේ..:shocked: