වයසම කිඹුලත් ඕකම වෙන්න ඇති.
අවු111ක් ගිහිල්ලත් (මූව අල්ලගෙන නේද අවු111ක් වෙන්නේ බැලුවම මූට 115ක් වත් ඇති)
ඌ හිටියා වගේමයි නේ...

මෙයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ Green Island වල.. මෙයාට දැන් වයස අවුරුදු 111ක්!
මේ තියෙන්නෙ මෙයාගෙ මුල් අයිතිකාරය මෙයාව අල්ලගනිපු හැටි 1903දි
![]()

ඉපදුන ගමන්ම අල්ලගෙන.. පව් නේහ් 

බයවෙන්න එපා මේ කියන්න යන්නෙ අපේ dath kimbula ගැනනම් නෙමෙයි..
මේ ඉන්නෙ ලෝකෙ ඉන්න ලොකුම හුරතලේට ඇතිකරන කිඹුල් තඩිය
![]()
මෙයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ Green Island වල.. මෙයාට දැන් වයස අවුරුදු 111ක්!
මේ තියෙන්නෙ මෙයාගෙ මුල් අයිතිකාරය මෙයාව අල්ලගනිපු හැටි 1903දි
![]()