ලෝකෙ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,760
    1
    62,843
    113
    Mother Earth
    අම්මාට පින් ඇත මේ දුව තැනුවාට..
    මහා මුහුදේ බැස දිය නානා... //❤️
    මුහුණ කන්න ආ රකුසෙකු නොව මම මුහුණ බලාපන් මෙන්න මෙමා...
    ඉන්න හිටින්නට ගේ දොර ඇත මට සොරබොර වැව් ඉස්මත්තෙ
    සොඳින්..
    කන්න අඳින්නට දෙන්නට හැක මට අම්මට බය නැති වෙන්ට කියන්...
    දෙන්න කියන් කරකාරෙ බඳින්නට නැකතට එන බක් මහට කලින්...
    නැකතට එන බක් මහට කලින්.. ❤️
     
    Last edited: