ලෝකේම පාලනය කරන්න පුළුවන් tech company එක!?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඇපල්, ගූගල් වගේ ඒවට බැරිද බන් ඉතින් ඕවගේ දෙයක් ඉන්වෙන්ට් කරන්න

    වැඩේ අමාරුයි කියලා කියන්නේ. ඕක කරන්න try නොකරනවා ඇත්තේ fail වුණොත් ලොකු ගානක් අපතේ යන හින්දා වෙන්න ඇති. මෙයාලගේ machine ගන්න එක වාසී නේ ඊට වඩා. චීනෙ තව අවුරුදු ගානකින් ක්‍රමයක් හොයාගනී කියලා කියන්නේ උඩ video එකේ දැනට research පටන් අරන් හින්දා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අනිත් රටවල් වල අයට ඔය මැෂින් එක හදාගන්ඩ බැරිකමක් නම් නැතුව ඇති
    පුළුවන් ඒත් අමාරුයි කියලා කියන්නේ. චීනෙට එක machine එකක් පැන්නුවා නම් ඕවා අනිවාර්යයෙන් හදන්න පටන් ගනී. Restriction හින්දා පරණ technology විතරයි චීනෙට දීලා තියෙන්නේ. චීනෙ දැන් හොයනවාලු අලුත් technology එකක්. අවුරුදු ගානකින් චීනෙ වැඩේ හොයා ගනී කියල කියන්නේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    හුවාවි ගෙමක් ගැහුවා, තාම අන්දොස්, අලුත් මැශින් චිනෙට යවන්නෙ නැති නිසා කොපියක් ගහගන්න බෑ, අලුත් ෆැබ් ගානක් හැදෙනවා ඇමරිකාවෙ - එන්ගලතෙ - ජර්මනියෙ,, චිනෙට ලොටන්න වෙන්නෙ!

    මෙක නිසා තමයි චිනෙ තායිවානෙ අල්ලගන්න බලන්නෙ, තායිවානෙ ඔය මැශින් තියෙනවා හෙනට. එ අස්සෙ තායි උන් චිනෙත් ෆැබ් හදන්න පටන් අරන්, තුන්වෙනි ලොක යුද්දෙට ලැස්ති වෙයල්ලා,,
     
    හපොයි. මේ ගැන වැඩි දෙයක් දැනන් හිටියේ නෑ. හැබැයි ඕකේ peak එක එන්නේ චීනෙ ඔය වැඩේ කලින්ම හොයාගත්තොත් නැත්තන් තියෙන technology එකට වඩා හොඳ එකක් හොයා ගත්තොත්.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හපොයි. මේ ගැන වැඩි දෙයක් දැනන් හිටියේ නෑ. හැබැයි ඕකේ peak එක එන්නේ චීනෙ ඔය වැඩේ කලින්ම හොයාගත්තොත් නැත්තන් තියෙන technology එකට වඩා හොඳ එකක් හොයා ගත්තොත්.
    මෙකට පස්සෙ එන්නෙ කවන්ටම් චිප් - එක්කො බයො චිප් - දැනට මෙක යාවි, චිනෙ එකෙක් ෆැබ් එකක් හදනවා කියලා, උන්ගෙ ගවර්මන්ට් එකෙන් ඩොලර් බිලියන 35ක් අරන්, බිල්ඩින්ග් එකෙ කනු ටික විතරක් දාලා ඩොලර් බිලියන 25ක් එක්ක මිසින් වෙලා, උව ආගිය අතක් නෑලු, හුවාවි නම් ගෙමක් ගහනවා කියලා නෙට් එකෙ හැම තැනම තිබ්බා

    බයිඩ පොන්ස් චිප් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් විදියට නම් කරා, දැක්කෙ නෑ, බිලියන කියක්ද පාස් කරා ටෙක්සාස් වල අලුත් ෆැබ් හදන්න, චින්නු තායිවානෙ අල්ල ගන්න ආවොත් තායිවානෙ ඉන්න මෙකට සම්බන්ද සියලු දෙනාටම ඇමරිකන් - යුරොප් සිටිසන් දිලා එහෙ උස්සන් යාවි.. ඇමරිකාවෙ පට්ටම ඉඩ තියෙනවා, සම්පත් තියෙනවා,, මුලු ඇමරිකාවෙම උන්ට වවාගෙන කාල බුදියාගන්න එකෙ ඉඩ තියෙනවා, චිනෙට තමා නැත්තෙ, වවන් කන්නවත් උන්ට ඉඩ නෑ,, මෙවා එකට එකක් සම්බන්දයි බන්, අපිට තෙරුම් ගන්න හරි අමාරෞයි,,,,,