හරියටම මේ ගැන දන්නේ නෑ ඇත්ත ද කියලා
P.s
ඇපල්, ගූගල් වගේ ඒවට බැරිද බන් ඉතින් ඕවගේ දෙයක් ඉන්වෙන්ට් කරන්න
මගේ නෙවෙයිChannel eka hodaiii machan
පුළුවන් ඒත් අමාරුයි කියලා කියන්නේ. චීනෙට එක machine එකක් පැන්නුවා නම් ඕවා අනිවාර්යයෙන් හදන්න පටන් ගනී. Restriction හින්දා පරණ technology විතරයි චීනෙට දීලා තියෙන්නේ. චීනෙ දැන් හොයනවාලු අලුත් technology එකක්. අවුරුදු ගානකින් චීනෙ වැඩේ හොයා ගනී කියල කියන්නේඅනිත් රටවල් වල අයට ඔය මැෂින් එක හදාගන්ඩ බැරිකමක් නම් නැතුව ඇති
හුවාවි ගෙමක් ගැහුවා, තාම අන්දොස්, අලුත් මැශින් චිනෙට යවන්නෙ නැති නිසා කොපියක් ගහගන්න බෑ, අලුත් ෆැබ් ගානක් හැදෙනවා ඇමරිකාවෙ - එන්ගලතෙ - ජර්මනියෙ,, චිනෙට ලොටන්න වෙන්නෙ!පුළුවන් ඒත් අමාරුයි කියලා කියන්නේ. චීනෙට එක machine එකක් පැන්නුවා නම් ඕවා අනිවාර්යයෙන් හදන්න පටන් ගනී. Restriction හින්දා පරණ technology විතරයි චීනෙට දීලා තියෙන්නේ. චීනෙ දැන් හොයනවාලු අලුත් technology එකක්. අවුරුදු ගානකින් චීනෙ වැඩේ හොයා ගනී කියල කියන්නේ
හපොයි. මේ ගැන වැඩි දෙයක් දැනන් හිටියේ නෑ. හැබැයි ඕකේ peak එක එන්නේ චීනෙ ඔය වැඩේ කලින්ම හොයාගත්තොත් නැත්තන් තියෙන technology එකට වඩා හොඳ එකක් හොයා ගත්තොත්.හුවාවි ගෙමක් ගැහුවා, තාම අන්දොස්, අලුත් මැශින් චිනෙට යවන්නෙ නැති නිසා කොපියක් ගහගන්න බෑ, අලුත් ෆැබ් ගානක් හැදෙනවා ඇමරිකාවෙ - එන්ගලතෙ - ජර්මනියෙ,, චිනෙට ලොටන්න වෙන්නෙ!
මෙක නිසා තමයි චිනෙ තායිවානෙ අල්ලගන්න බලන්නෙ, තායිවානෙ ඔය මැශින් තියෙනවා හෙනට. එ අස්සෙ තායි උන් චිනෙත් ෆැබ් හදන්න පටන් අරන්, තුන්වෙනි ලොක යුද්දෙට ලැස්ති වෙයල්ලා,,
මෙකට පස්සෙ එන්නෙ කවන්ටම් චිප් - එක්කො බයො චිප් - දැනට මෙක යාවි, චිනෙ එකෙක් ෆැබ් එකක් හදනවා කියලා, උන්ගෙ ගවර්මන්ට් එකෙන් ඩොලර් බිලියන 35ක් අරන්, බිල්ඩින්ග් එකෙ කනු ටික විතරක් දාලා ඩොලර් බිලියන 25ක් එක්ක මිසින් වෙලා, උව ආගිය අතක් නෑලු, හුවාවි නම් ගෙමක් ගහනවා කියලා නෙට් එකෙ හැම තැනම තිබ්බාහපොයි. මේ ගැන වැඩි දෙයක් දැනන් හිටියේ නෑ. හැබැයි ඕකේ peak එක එන්නේ චීනෙ ඔය වැඩේ කලින්ම හොයාගත්තොත් නැත්තන් තියෙන technology එකට වඩා හොඳ එකක් හොයා ගත්තොත්.
වැන්ග්රාර්ඩ් - ෆිඩෙලිටි තව ඉන්නවා... එත් ඔකුන් ඔක්කොම එකයි..Tech Company කෙසේ වෙතත් ලොකේ තියෙන powerfulම Company එක නම් BlackRock