ලෝකේම පාලනය කරන්න පුළුවන් tech company එක!?

batwise

Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    වැන්ග්‍රාර්ඩ් - ෆිඩෙලිටි තව ඉන්නවා... එත් ඔකුන් ඔක්කොම එකයි..
    https://amp.theguardian.com/environment/2019/oct/12/top-three-asset-managers-fossil-fuel-investments

    1240.jpg

    1240.jpg

    1240.jpg
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    TFS

    Machan ethakota phone companies aluthen ena eka eka phone models valata aluth chips eka eka nam valin introduce kalata ewa hadanne un neweida?
    ------ Post added on Jul 31, 2023 at 12:58 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    TFS

    Machan ethakota phone companies aluthen ena eka eka phone models valata aluth chips eka eka nam valin introduce kalata ewa hadanne un neweida?
    ------ Post added on Jul 31, 2023 at 12:58 AM

    Samsung නම් කියන විදියට chip maker කෙනෙක් .අනිත් ගොඩක් phone වල processor වෙන වෙන company ඇතුලේ හදන ඒවා. ඒ කියන්නේ සමහර phone , computer වල brand වෙනස් වුණාට processor එක එකම තැනක හැදෙන ඒවා වෙන්න පුළුවන්. මේකේ කියන විදියට ASML ලා කරන්නේ processor print කරන machine හදන එක. ඒව ප්‍රධාන processor හදන tsmc, Intel, Samsung වගේ company වලට විකුණනවා. ඒ වගේ company තමයි අනිත් අය වෙනුවෙන් processor හදලා දෙන එක කරන්නේ.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මෙතන පොඩි මිස්කන්සෙප්ශන් එකක් තියනවා.
    ඔය ASML උඩ ඩිපෙන්ඩ් වෙලා තියෙන්නෙ ගොඩක්ම අලුත් ටෙක්නොලොජි තියන චිප් හදන ලිතෝග්‍රැෆි මැශින් තමයි (ඔය 9nm/5nm වගේ ගොඩක්ම ඇඩ්වාන්ස් ඒව), ඒව ඕන වෙන්නෙ කන්සියුමර් මාකට් එකට හදන bleading edge ටෙක්නොලොජි තියන චිප් හදන්න විතරයි

    ASML ඇරුනම තව ලිතෝග්‍රැෆි මැශින් හදන කම්පැනි බර ගානක් තියනවා, ඒවලින් ඔය 5nm වගේ විප් ෆැබ්‍රිකේට් කරන්න බැරි උනාට සැහෙන ඇඩ්වාන්ස් චිප් ෆැබ්‍රිකේට් කරන්න පුලුවන් ටෙක්නොලොජි තියනවා
    වැඩිය ඕන නැහැ Canon/Nikon කම්පැනි දෙකම ඔය මැශින් හදනවා

    චයිනා වලම SMEE වගේ කම්පැනි තියනවා උන්ගෙම 90nm විතර ඇඩ්වාන්ස් විප් හදන්න පුලුවන් ලිතෝග්‍රැෆි මැශින් හදන. (90nm කියන්නෙ pentium 4/Duel core වගේ චිප් හදපු කාලෙ ටෙක්නලොජි) ඒව අද තියන කන්සියුමර් මාකට් එකට මදි උනාට මිලිටරි ඇප්ලිකේශන් සහ ජෙනරල් පර්පස් වැඩ වලින් සෑහෙන දේවල් වලට ඕන චිප්ස් හදන්න පුලුවන්
    අනික අපි දැන් යූස් කරන ෆෝන් සහ කම්පියුටර් උනත් CPU/GPU ඇරුනම සමහර චිප්ස් තියනවා 200+ nm ටෙක්නොලොජි වලින් ෆැබ්‍රිකේට් කරපුවාත්.

    nikon මැශින් වලට 40nm වගේ ලෙවල් එකට යන්න පුලුවන් කියනවා, ඒක නිසා ඔය යූටියුබ් වල කියනවා වගේ ASML උඩ මේ ලෝකෙ ඩිපෙන්ඩ් වෙලා නැහැ
    (to give some perspective
    Apple A6 CPU was in iPhone 5 was fabricated in 35nm As i remember
    Intel first gen i series chips were fabricated in 45nm)

    සමහරවිට චයිනා වලම උන් ටෙක්නොලොජි ඇති ASML ලෙවල් එකටම යන්න පුලුවන්.

    ඔය තරම් ඇඩ්වාන්ස් චිප් ඕන කන්සියමර් මාකට් එකට, එහෙම නැතිව මිලිටරි ඇප්ලිකේශන් වලට එහෙම ඔය වගේ චිප් ඕන නැහැ, වොයේජර් එහෙම අවුරුදු 40ට කලින් තිබුනු ටෙක්නොලොජි වලින් හදලා තාම වැඩ කරනවා, ට්‍රාන්සිස්ටරේ හොයා ගන්න කලින් න්‍යශ්ටික බෝම්බෙ හැදුවෙ. ඒක නිසා ASML උඩ කියන තරං දෙයක් ඩිපෙන්ඩ් වෙලා නැහැ

    ඔය මැශින් evolve උනු හැටි දන්නවා ටයිප් කරන්න කම්මැලී
    ASML අද තියන තැනට ආවෙ TSMC වගේ කම්පැනි ආපු නිසා, කලින් Nikon/Canon වගේ උන් තමයි මාකට් එකේ උඩින් හිටිය

    හරියටම ස්ටැට් බැලුවොතින් ලෝකෙ හදන විප් වලින් 90%+ හදන්නෙ ASML ටෙක්නොලොජි නැතිව කියලා කියන්නෙ

    PS: මම නිකමට Nikon එවුන්ග මැශින් ගැන හොයලා බැලුවා, දැනට උන් ලඟ below 20nm nodes වලට ටෙක්නොලොජි තියනවා කියලා කියන්නෙ සහ ASML එවුන්ගෙ ලෙවල් එකටම expriment වලදි යන්න පුලුවන් කියලා
    20nm කියන්නෙ අද තියන ඕනම චිප් එකක් හදන්න පුලුවන් ලෙවල් එකක්(intel 10th gen කියන්නෙ 14nm )
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    I don't think they have any esoteric wisdom, probably the necessity has not arisen yet for others to build them. It’s still more economical to outsource everything to East Asia.

    But Europe is a stronghold in fabrication alright. There's a reason why Europe- especially France, Switzerland and Netherlands is doing well in sc research. Their universities have some of the most sought after optical physics programmes. The other interest is of course plasma physics…rightfully so these nations are doing very well in building commercial particle accelerators and funding in fusion research profusely.
     
    exactly.

    Currently there is no requirement, that is why no one is trying to develop machines. All major tech companies doesn't even try to fab their chips, so lithography technology is out of their interest.
    if there is a requirement or need, i am pretty sure companies like apple/google can beat the shit out of ASML technology. those companies has liquid cash worth more than ASML net worth. that much of money can buy anything(or probably develop something out of thin air).
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මෙතන පොඩි මිස්කන්සෙප්ශන් එකක් තියනවා.
    ඔය ASML උඩ ඩිපෙන්ඩ් වෙලා තියෙන්නෙ ගොඩක්ම අලුත් ටෙක්නොලොජි තියන චිප් හදන ලිතෝග්‍රැෆි මැශින් තමයි (ඔය 9nm/5nm වගේ ගොඩක්ම ඇඩ්වාන්ස් ඒව), ඒව ඕන වෙන්නෙ කන්සියුමර් මාකට් එකට හදන bleading edge ටෙක්නොලොජි තියන චිප් හදන්න විතරයි

    ASML ඇරුනම තව ලිතෝග්‍රැෆි මැශින් හදන කම්පැනි බර ගානක් තියනවා, ඒවලින් ඔය 5nm වගේ විප් ෆැබ්‍රිකේට් කරන්න බැරි උනාට සැහෙන ඇඩ්වාන්ස් චිප් ෆැබ්‍රිකේට් කරන්න පුලුවන් ටෙක්නොලොජි තියනවා
    වැඩිය ඕන නැහැ Canon/Nikon කම්පැනි දෙකම ඔය මැශින් හදනවා

    චයිනා වලම SMEE වගේ කම්පැනි තියනවා උන්ගෙම 90nm විතර ඇඩ්වාන්ස් විප් හදන්න පුලුවන් ලිතෝග්‍රැෆි මැශින් හදන. (90nm කියන්නෙ pentium 4/Duel core වගේ චිප් හදපු කාලෙ ටෙක්නලොජි) ඒව අද තියන කන්සියුමර් මාකට් එකට මදි උනාට මිලිටරි ඇප්ලිකේශන් සහ ජෙනරල් පර්පස් වැඩ වලින් සෑහෙන දේවල් වලට ඕන චිප්ස් හදන්න පුලුවන්
    අනික අපි දැන් යූස් කරන ෆෝන් සහ කම්පියුටර් උනත් CPU/GPU ඇරුනම සමහර චිප්ස් තියනවා 200+ nm ටෙක්නොලොජි වලින් ෆැබ්‍රිකේට් කරපුවාත්.

    nikon මැශින් වලට 40nm වගේ ලෙවල් එකට යන්න පුලුවන් කියනවා, ඒක නිසා ඔය යූටියුබ් වල කියනවා වගේ ASML උඩ මේ ලෝකෙ ඩිපෙන්ඩ් වෙලා නැහැ
    (to give some perspective
    Apple A6 CPU was in iPhone 5 was fabricated in 35nm As i remember
    Intel first gen i series chips were fabricated in 45nm)

    සමහරවිට චයිනා වලම උන් ටෙක්නොලොජි ඇති ASML ලෙවල් එකටම යන්න පුලුවන්.

    ඔය තරම් ඇඩ්වාන්ස් චිප් ඕන කන්සියමර් මාකට් එකට, එහෙම නැතිව මිලිටරි ඇප්ලිකේශන් වලට එහෙම ඔය වගේ චිප් ඕන නැහැ, වොයේජර් එහෙම අවුරුදු 40ට කලින් තිබුනු ටෙක්නොලොජි වලින් හදලා තාම වැඩ කරනවා, ට්‍රාන්සිස්ටරේ හොයා ගන්න කලින් න්‍යශ්ටික බෝම්බෙ හැදුවෙ. ඒක නිසා ASML උඩ කියන තරං දෙයක් ඩිපෙන්ඩ් වෙලා නැහැ

    ඔය මැශින් evolve උනු හැටි දන්නවා ටයිප් කරන්න කම්මැලී
    ASML අද තියන තැනට ආවෙ TSMC වගේ කම්පැනි ආපු නිසා, කලින් Nikon/Canon වගේ උන් තමයි මාකට් එකේ උඩින් හිටිය

    හරියටම ස්ටැට් බැලුවොතින් ලෝකෙ හදන විප් වලින් 90%+ හදන්නෙ ASML ටෙක්නොලොජි නැතිව කියලා කියන්නෙ

    PS: මම නිකමට Nikon එවුන්ග මැශින් ගැන හොයලා බැලුවා, දැනට උන් ලඟ below 20nm nodes වලට ටෙක්නොලොජි තියනවා කියලා කියන්නෙ සහ ASML එවුන්ගෙ ලෙවල් එකටම expriment වලදි යන්න පුලුවන් කියලා
    20nm කියන්නෙ අද තියන ඕනම චිප් එකක් හදන්න පුලුවන් ලෙවල් එකක්(intel 10th gen කියන්නෙ 14nm )
    Thanks විස්තරේ දැම්මට 👍