මෙතන පොඩි මිස්කන්සෙප්ශන් එකක් තියනවා.
ඔය ASML උඩ ඩිපෙන්ඩ් වෙලා තියෙන්නෙ ගොඩක්ම අලුත් ටෙක්නොලොජි තියන චිප් හදන ලිතෝග්‍රැෆි මැශින් තමයි (ඔය 9nm/5nm වගේ ගොඩක්ම ඇඩ්වාන්ස් ඒව), ඒව ඕන වෙන්නෙ කන්සියුමර් මාකට් එකට හදන bleading edge ටෙක්නොලොජි තියන චිප් හදන්න විතරයි
ASML ඇරුනම තව ලිතෝග්‍රැෆි මැශින් හදන කම්පැනි බර ගානක් තියනවා, ඒවලින් ඔය 5nm වගේ විප් ෆැබ්‍රිකේට් කරන්න බැරි උනාට සැහෙන ඇඩ්වාන්ස් චිප් ෆැබ්‍රිකේට් කරන්න පුලුවන් ටෙක්නොලොජි තියනවා
වැඩිය ඕන නැහැ Canon/Nikon කම්පැනි දෙකම ඔය මැශින් හදනවා
චයිනා වලම SMEE වගේ කම්පැනි තියනවා උන්ගෙම 90nm විතර ඇඩ්වාන්ස් විප් හදන්න පුලුවන් ලිතෝග්‍රැෆි මැශින් හදන. (90nm කියන්නෙ pentium 4/Duel core වගේ චිප් හදපු කාලෙ ටෙක්නලොජි) ඒව අද තියන කන්සියුමර් මාකට් එකට මදි උනාට මිලිටරි ඇප්ලිකේශන් සහ ජෙනරල් පර්පස් වැඩ වලින් සෑහෙන දේවල් වලට ඕන චිප්ස් හදන්න පුලුවන්
අනික අපි දැන් යූස් කරන ෆෝන් සහ කම්පියුටර් උනත් CPU/GPU ඇරුනම සමහර චිප්ස් තියනවා 200+ nm ටෙක්නොලොජි වලින් ෆැබ්‍රිකේට් කරපුවාත්.
nikon මැශින් වලට 40nm වගේ ලෙවල් එකට යන්න පුලුවන් කියනවා, ඒක නිසා ඔය යූටියුබ් වල කියනවා වගේ ASML උඩ මේ ලෝකෙ ඩිපෙන්ඩ් වෙලා නැහැ
(to give some perspective
Apple A6 CPU was in iPhone 5 was fabricated in 35nm As i remember
Intel first gen i series chips were fabricated in 45nm)
සමහරවිට චයිනා වලම උන් ටෙක්නොලොජි ඇති ASML ලෙවල් එකටම යන්න පුලුවන්.
ඔය තරම් ඇඩ්වාන්ස් චිප් ඕන කන්සියමර් මාකට් එකට, එහෙම නැතිව මිලිටරි ඇප්ලිකේශන් වලට එහෙම ඔය වගේ චිප් ඕන නැහැ, වොයේජර් එහෙම අවුරුදු 40ට කලින් තිබුනු ටෙක්නොලොජි වලින් හදලා තාම වැඩ කරනවා, ට්‍රාන්සිස්ටරේ හොයා ගන්න කලින් න්‍යශ්ටික බෝම්බෙ හැදුවෙ. ඒක නිසා ASML උඩ කියන තරං දෙයක් ඩිපෙන්ඩ් වෙලා නැහැ
ඔය මැශින් evolve උනු හැටි දන්නවා ටයිප් කරන්න කම්මැලී
ASML අද තියන තැනට ආවෙ TSMC වගේ කම්පැනි ආපු නිසා, කලින් Nikon/Canon වගේ උන් තමයි මාකට් එකේ උඩින් හිටිය
හරියටම ස්ටැට් බැලුවොතින් ලෝකෙ හදන විප් වලින් 90%+ හදන්නෙ ASML ටෙක්නොලොජි නැතිව කියලා කියන්නෙ
PS: මම නිකමට Nikon එවුන්ග මැශින් ගැන හොයලා බැලුවා, දැනට උන් ලඟ below 20nm nodes වලට ටෙක්නොලොජි තියනවා කියලා කියන්නෙ සහ ASML එවුන්ගෙ ලෙවල් එකටම expriment වලදි යන්න පුලුවන් කියලා
20nm කියන්නෙ අද තියන ඕනම චිප් එකක් හදන්න පුලුවන් ලෙවල් එකක්(intel 10th gen කියන්නෙ 14nm )