ලෝකේ ඉන්න අන්තිම කැත සවුත්තුම ජීවීන් කොට්ඨාශය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රි පොස්ට් නම් සොරි. දැක්කම මේකේ දාන්න හිතුන

    විදේශගතව පහසුකම් විදිමින් ලංකාවේ හොරුන්ට කඩේ යන සෙට් එකක් ඉන්නවා නේද ??
    අන්න උන් තමයි ලෝකේ ඉන්න අන්තිම කැත සවුත්තුම ජීවීන් කොට්ඨාශය.
    ඒ කියන්නේ ඉතින් විදෙස්ගත ලාංකිකයන්ගේ බහුතරයක් ඔය කුලකයට අයිති වෙනවා කියලා අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා...
    ලංකාවෙන් බහුතරයක් රට ගිහින් ඉන්නේ නුපුහුණු ශ්‍රමිකයෝ විදියට මැදපෙරදිගට.
    තවත් පිරිසක් අර්ධ වශයෙන් පුහුණුව ලත් ශ්‍රමිකයෝ විදියට මැදපෙරදිගට සහ කොරියාව , සයිප්‍රස් , මැලේසියා අරෙහේ මෙහේ ගිහින් ඉන්නවා...
    තව ස්වල්ප ප්‍රමාණයක් ඉහල යැයි සම්මත වෘත්තීන් වලට රට යනවා...
    තවත් කීප පිරිසක් ඒ ඒ රටවල ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය අරගෙන ඉන්නවා.
    දැන් ඔය මොකෙන් මොන ක්‍රමේට රට ගිය මිනිහෙක් උනත් ඒ රටවලදී තමන් කරන රැකියාවේ ස්වභාවය ඇරුණම පොදු සමාජයේදී ඒ ඒ පහසුකම් භුක්ති විදිනවා.
    දැන් ඩුබායි ඉන්න ලාංකිකයෙක් ගත්තම ඒ මිනිහා ගමන් බිමන් යන්න ඩුබායි මෙට්‍රෝ ට්‍රේන් සර්විස් එක භාවිතා කරනවා...
    කාඩ් එක පන්ච් කරලා මෙට්‍රො ස්ටේෂන් එක ඇතුලට ගිහින් විනාඩියෙන් දෙකෙන් එන මෙට්‍රො එකේ නැගලා ඒසී එකේ කූල් වෙලා තමන්ගේ ගමනාන්තයට යනවා..
    ඊලගට බස් එකක ගමනක් ගියත් ඒ මිනිහා ලංකාවේ වගේ ලොරි චැසියක නැගලා උඩ විසි වෙවී ගමන් බිමන් යන්නේ නෑ...
    බෙන්ස් , වෝල්වෝ , ස්කනියා වගේ හොද මාදිලියක බස් එකක නැගලා කූල් එකේ එයර් සස්පෙන්සර් උඩ වාඩි වෙලා ගමන යන්නේ.
    හදිසි ගමනක් නම් පාරට බැහැලා අත දාපු ගමන් නවත්වන ටැක්සි සර්විස් එකක් තියෙනවා..
    ලෙඩකට රෝහලකට ගියාම ලංකාවේ වගේ තුණ්ඩුව ගන්න පොර කකා ගිනි අව්වේ හිටගෙන ඉන්නේ නෑ...
    කවුන්ටරේට ගිහින් රිසිට් එක අරගෙන තමන්ගේ වාරය එනකල් වාඩි වෙලා ඉන්නවා...
    ස්කෑන් , ඊසීජි එකේ ඉදලා පැනඩෝල් පෙත්ත දක්වා සියල්ල රෝහලෙන් ගන්න පුලුවන්...
    ඒකට එලියේ ෆාමසි , ලැබ් ගානේ බඩගාන්නේ නෑ..
    සිංගප්පූරුවේ , යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු දන්නවා ඒ රටවල පොලිසිය මිනිස්සුන්ට කතා කරන්නේ " සර් " කියලා...
    අඩෝ ...වරෙන් පලයන් පකයා ආදි වචන එහේ පොලිසි වල ශබ්ද කෝෂයේ නෑ...
    ඕන රෑක එලිබැහැලා තනි පංගලමේ ගමනක් යනවා...ක්ලබ් එකකට බාර් එකකට උනත් එහෙමයි...
    ඒවා ගාව මදාවි , කුඩ්ඩෝ , පලාතේ මන්ත්‍රීගේ හෙංචයියෝ රැකගෙන ඉන්නේ නෑ...
    ඕන රෑක බාර් එකෙන් බෝතලයක් අරන් පාර අයිනේ කොහේ හරි වාඩිවෙලා අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න අඩියක් ගහන්න පුලුවන්...
    පොලිසියෙන් ආවොත් වර්ක් පර්මිට් එක චෙක් කරලා තැන්ක් යූ කියලා යනවා මිසක් කුණුහරුප කියලා කුදලගෙන ගිහින් බොරු නඩුවලට පටලන්නේ නෑ...
    මේ සියළු පොදු සමාජීය වරප්‍රසාද ඔය මිනිස්සු භුක්ති විදින ගමන් ලංකාවේ ලොරි චැසි උඩ මිනිස්සු යවන ප්‍රවාහන ඇමතියට , ඉස්පිරිතාලේ ඇදන් යට මිනිස්සු නිදිකරවන සෞඛ්‍ය ඇමතියට , පලාතේ වැලි ටික පස් ටික කපන මන්ත්‍රීයට , කුඩු ගෙන්වන මන්ත්‍රීට , ගෑණු දූෂණය කරන සභාපතිට , ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටික තමන්ටම අරගෙන සති දෙකෙන් වතුරට ගහගෙන යන පාරවල් හදන මහාමාර්ග ඇමතියට , ළමයින්ට ගස් යට ඉදන් ඉගෙන ගන්න වෙන තැනට වැඩේ කරපු අධ්‍යාපන ඇමතියට ඡන්දේ දීපියව් කියලා මිනිස්සුන්ට කියනවා...
    ලෝකේ ඉන්න කැතම සවුත්තුම සක්කිලිම ජීවි කොට්ඨාශය බවට උන් පත්වෙන්නේ ඔන්න ඔය නිසයි...
    ලංකාවේ කහටගස්දිගිලියේ යාය හතරේ හේනක් කොටාගෙන ඉන්න ගමන් පලාතේ ඉන්න හොරෙකුට ඡන්දේ දාන නූගත් ගැමියා එහෙම සවුත්තු නෑ...
    මොකද ඒ මිනිහා ලෝකේ දැකලා නෑ...
    සැප විදලා නෑ...
    ඒ හාදයට තියෙන්නේ ඉන්න නාරා වලෙන් ගොඩ එන්න බැරි එකේ ලාබෙට කසිප්පු ටිකක් හරි හොයාගන්න උවමනාව..
    හැබැයි මුන් එහෙමද ??
    පිට රටක ඉදන් ලංකාවේ හොරුන්ට , තක්කඩින්ට කඩේ යන උන්දලට මම එක යෝජනාවක් කරනවා...
    හරි...තමුන්නාන්සේලා කියන විදියට අපි තමුන්නාන්සේලාගේ ඔය අපේක්ෂකයා හරි පක්ෂෙ හරි දිනවනවා....
    හැබැයි ඊට පස්සේ තමුන්නාන්සේලා ලග තියෙන ඔය රැකියා අවස්ථාව අපිට දීලා ඔහේලා එන්න ඕන ලංකාවට...
    මොකද ඔහේලා බලාපොරොත්තු උන පාලනය අපි හදලා දීලා තියෙන්නේ...
    ආයේ මක්කටෙයි පිට රට බඩගාන්නේ...

    - පන්සිළු දිනිත්
    බුකිය
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    පිටරට ඉන්න අය ඡන්දෙ දෙන්න කියපු අය දින්නත්, ඡන්දෙ දෙන්න එපා කිව්ව අය දින්නත් පාලිමන්ට් එන්නෙ බහුතරයක් වැඩ බැරි හොරු
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    පොඩි කාලේ ඉඳන් නොමිලේ ඉගෙනගෙන රටට කිසි දෙයක් නොකර පවුල පිටින්ම රට පනිනවා. අනේ ඉතින් උන්ට පට්ට ගිල්ටි. උන්ට තියෙන එකම සතුට පිටරටවල් වල ඉඳගෙන අපේ රට හදන ඒක තමයි මහත්තයෝ. උන් ගැන වරදවා හිතන්න එපා. උන් අහිතකින් කරන දේවල් නෙවේ.
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ලන්කාවෙ YouTube එකේ trend වෙන්නෙ මොනාද බැලුව නන් අපේ මිනිස්සුන්ගෙ attitude හිතා ගන්න පුලුවන්. Corona හොද කරනව කියන වෙද මහත්තුරු ගැන,විශ්ව ශක්තියෙන් ලෙඩ හොද කරන අය ගැන,රාවනා ගැන තියෙන youtube channel වලට තියෙන comments ටික කියෙව්වාම ලන්කාව තව අව් රුදු 100 ගියත් දියුණු රටක් වෙන එකක් නෑ කියල හිතන්න පුලුවන්. මිනිස්සු වෙනස් වෙන්න කැමති නෑ. ඊළග චන්දෙ සජිත්ට දීල ටික දවසකින් ආයිත් දේශපාලකයන්ට බනින්න ගනියි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කුහක උට්ටියේ පුතාල
    අපි එන්න ඇහුවොත් අනේ එන්න එපා හරි අමාරුයි මෙහෙ දැන් ජොබ් නෑ සිංහලු පාරේ
    ඒ උනාට උන් එන්නෙත් නෑ එහෙට වෙලා ඉන්නවා
    බලහං ඉන්දියන් බංගලි පක්කො චීන්නු උන්ගේ එකයි රටකට රිංගන්නේ උන්ගේ ගමම ඊට පස්සේ ගේන්න ගන්නව

    මං හිතන්නේ මුන් කැමති ලංකාවට කෙල වෙනවට මොකද උන්ට එහෙට වෙලා ඉන්න පුළුවන්
    එක දැනගෙන තමයි මේ උට්ටියේ පුතාල අතින් වියදං කරන් ලංකාවට ඇවිත් පිස්සු ගෝතයට චන්දෙ දීල ගියේ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Erozan , nakamura වගේ ආත්මයක් නැති පොෝසියො ගැන නෙ උබ කියන්නෙ
     
    • Like
    Reactions: Any.key