ලෝකේ උතුම්ම කාලකන්නි..

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන වැරැද්ද.ඔය රූපවාහිනී රේඩියෝ කියල දෙයක් තියෙන්නෙ. ඔවයෙන් නිතර නිතර ඕව කරන්න එපා කියල වත් දැනුවත් කරානම් එක මිනිහෙක් හරි හැදෙයි. කාලයක් එක දිගටම ඒ දේ පවත්වාගෙන ගියොත් දැනට ඉන්න අලුත් පරම්පරාවේ ඔලුවලට ඔය දේවල් ඇතුල් කරල අඩු තරමේ තව අවුරුදු 20 කින් වත් ආකල්පමය වෙනසක් ඇති කරගන්න පුළුවන්. නිවැරදි වැඩ පිළිවෙලක් නැති කමයි ප්‍රශ්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    owwage thiyena watinakama danne nathi moda hukanno thama oya wage alugeththeru wada karanne
    mehe inna un gana katha karala wadak naha
    :no:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2h3mscn.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    දැන් මේකේ දේශප්‍රේමියෝ ටික ඇවිල්ල මගේ රෙප් කපල , මොන බලු වැඩේ කරත් ලෝකේ උතුම් ම අපි තමයි කියල පලයල්ල
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    kala kannni wal ballo sahoo rata ballata giyath kamak neha unge athal eka un gannawa...mewata monawa hari nithi yak hadanna ona
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    100% ඇත්ත :( හිඟන හැත්ත

    අපෙ පැත්තෙ ලයිට් කනු වල තියෙන තඹ පටිය ගලවන් යනවා බන් :(
    එපාරා අකුණක් වැදුනම කෙල වෙන්නෙත් අපිටමයි

    තව ටෙලිපෝන් වයර් කපන් යනවා :(

    ape paththe telephone wire tika kapan gihin sarayak apita 1 week withara telephone/internet nathu una
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රට දවසින් දවස පල්ලට වැටෙන්න ඕකත් එක හේතුවක් තමා..
    අපේ එවුන්ට තමන්ගෙ රට දියුණු වෙනවා බලන් ඉන්න බෑ..
    මොකද උන් හිතන්නෙ නෑ මේ දියුණු වෙන්නෙ තමන් හැඳුණු වැඩුණු රට කියලා.. තව කොටසක් ඉන්නවා තාක්ෂණය කියන දේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් මොලයක් නෑ.. තවත් එවුන් කොටසක් ඉන්නවා අර වඳුරට දැලිපිහිය අහු උනා වගේ.. තව සෙට් එකක් ඉන්නවා නොදැකපු දෙයක් දැක්ක ගමන් ඒක කුඩු කරලා හරි ජාතකේ හොයන්න යනවා.. ඕක ඉස්සරත් එහෙමමයි.. කලින් කානිවල් ඉවරවෙලා කොල්ලො ගෙදර යන්නෙ පාරෙ තියෙන ඔක්කොම ටියුබ් ලයිට් වලට ගල් ගහලා.. කවුද දුක් විඳින්නෙ.. තමන්ම තමයි.. අන්තිමට රෑකට එළියට බැහැලා ඉවරයි.. ලයිට් කණු වල තියෙන තඹ පටි ටික ගලවන් යනවා.. අන්තිමට ඉතින් උන් දන්නෙත් නෑ හෙනයක් ගහලා වලකජ්ජ ගහනකන්.. ෆෝන් බොක්ස් කුඩු පට්ටම් කරනවා.. හදිස්සියක් වෙලා කෝල් එකක් ගන්න විදියක් නැති වෙනවා.. ඔය ගොබ්බ හැත්ත ඉන්නකන් ලංකාව දියුණු කරන්න තියා හිතන්නවත් බෑ.. දවසින් දවස පල්ලට යනවා මිසක්.. උන් තාම ජීවත් වෙන්නෙ කොල්ලො කොණ්ඩෙ මැඳින් බෙඳලා, කලිසම බුරියට උඬින් ඇඳලා හිටපු කාලෙ..:yes:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මෙහෙනම් හැමතැනම CCTV . Public properties වලට කෙලියොත් බඩුම තමයි. අපේ ලංකවේ නීති මදි මේවට. ජොලියට හරි කරන එවුන්ට දැඩි දඩුවම් දුන්නනම් මේවා නිකම්ම නවතිනවා. හිරේ දන එක අපරාදේ, එකෙන් වෙන්නේ පිනට කකා බිබී ඉන්න එකනේ. දෙන්න ඕන එක්කෝ ප්‍රජා සේවය, නැත්තම් ගේ උගස් තියල ගෙවන්න වෙන දඩයක්.
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    කොහෙත් එකයි බන්. මෙ බලහන් ඉතාලි හිගන්නෙක් මෙක ගලවන් ගිහිල්ලා. එතරම් ගානක් වෙන්නෙ නැ. පිනට දුන්න කියල හිතාගත්තා මම

    38972635760995714091049.jpg