ලෝකේ උතුම්ම කාලකන්නි..

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මතකනේ අපේ පොරවල් අක්ෂිණ අධිවේගී මාර්ගයටත් ගල් ගැහුවා.
    ඒක හැදුවෙ මහින්දට ඇඹුල් තියල් ගේන්න කියලා මාධ්‍ය සාකච්ඡා තිබ්බා.
    අද රෙදි නැතිව ඔය කතා කිව්ව එවුනුත් ඒකෙ යනවා.
    එහෙම ගිහින් කිව්වෙ බල්ලො, පූසො, තලගොයි බාබකිව් දාන්න පුලුවන් කියලා.
    මිනිස්සු 88-89 කාලයේ මිනිස්සුත් බාබකිව් දාපු උන්ට තාම ඒ රහ තියනවා.

    මේ වගේ පරාජිත අන්තගාමී දේශපාලන කැනහිල්ලු තමා රටේ කරන හැම දෙයක්ම
    දේශපාලන ඇහැකින් බලලා මේ වගේ වටිනා මහජන දේපල විනාශ කරන්නේ.
     
    • Like
    Reactions: laknath123

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොහෙත් එකයි බන්. මෙ බලහන් ඉතාලි හිගන්නෙක් මෙක ගලවන් ගිහිල්ලා. එතරම් ගානක් වෙන්නෙ නැ. පිනට දුන්න කියල හිතාගත්තා මම

    38972635760995714091049.jpg

    :rofl::rofl::rofl: uba Italy da inne?
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කොහෙත් එකයි බන්. මෙ බලහන් ඉතාලි හිගන්නෙක් මෙක ගලවන් ගිහිල්ලා. එතරම් ගානක් වෙන්නෙ නැ. පිනට දුන්න කියල හිතාගත්තා මම

    38972635760995714091049.jpg

    Naples ද? එහෙනම් ඉතින් කොහොමත් sorry .com තමයි. :no:

     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama nam kawadawat e wage wada karanne na , not boasting. Yaluwo ekka kamak kawat unge kola tikat mage bag eke dagena enawa. specially public assets winasa karana eka nam balanna bari deyak..
    yamak kamak therena , hoda parentls inna , educated minissu oyawage dewal karanne na.. wale inne 3rd cls porawal thama oyawage wada karanne..

    :oo:
    Lankave vitrak nemei hama ratema oya vage mole adu aya innava.

    japane adui
    මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන වැරැද්ද.ඔය රූපවාහිනී රේඩියෝ කියල දෙයක් තියෙන්නෙ. ඔවයෙන් නිතර නිතර ඕව කරන්න එපා කියල වත් දැනුවත් කරානම් එක මිනිහෙක් හරි හැදෙයි. කාලයක් එක දිගටම ඒ දේ පවත්වාගෙන ගියොත් දැනට ඉන්න අලුත් පරම්පරාවේ ඔලුවලට ඔය දේවල් ඇතුල් කරල අඩු තරමේ තව අවුරුදු 20 කින් වත් ආකල්පමය වෙනසක් ඇති කරගන්න පුළුවන්. නිවැරදි වැඩ පිළිවෙලක් නැති කමයි ප්‍රශ්නේ

    daduwam dila minissu hadanna ba ban. kohomatath me wage dewal karanna giyoth anduwata gedara yanna wenne. anna ehemai ape rate hati

    reply pavithra_uk
    හරියට බැලුවොත් ලෝකේම උතුම්ම රට ජපානය..

    ow:yes:

    kala kannni wal ballo sahoo rata ballata giyath kamak neha unge athal eka un gannawa...mewata monawa hari nithi yak hadanna ona

    diyunu jathiyakata nithi mokatada bans
    බන්ටු;13387825 said:
    මෙහෙනම් හැමතැනම CCTV . Public properties වලට කෙලියොත් බඩුම තමයි. අපේ ලංකවේ නීති මදි මේවට. ජොලියට හරි කරන එවුන්ට දැඩි දඩුවම් දුන්නනම් මේවා නිකම්ම නවතිනවා. හිරේ දන එක අපරාදේ, එකෙන් වෙන්නේ පිනට කකා බිබී ඉන්න එකනේ. දෙන්න ඕන එක්කෝ ප්‍රජා සේවය, නැත්තම් ගේ උගස් තියල ගෙවන්න වෙන දඩයක්.

    :yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ වගේ කාලකන්නි හැමතැනම ඉන්නවා බන්. මන්ද මානසිකයෝ, උන් මේ වගේ දේවල් කරලා පුදුම අතල් එකක් ගන්නවා ඇත්තේ.
    මේවගේ දේවල් තියෙන්නේ මොකටද කියලවත් හිතන්න තරම් මොලයක් නැති මෝඩයෝ....
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මේ වගේ කාලකන්නි හැමතැනම ඉන්නවා බන්. මන්ද මානසිකයෝ, උන් මේ වගේ දේවල් කරලා පුදුම අතල් එකක් ගන්නවා ඇත්තේ.
    මේවගේ දේවල් තියෙන්නේ මොකටද කියලවත් හිතන්න තරම් මොලයක් නැති මෝඩයෝ....

    :yes::yes::yes::yes: