මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන වැරැද්ද.ඔය රූපවාහිනී රේඩියෝ කියල දෙයක් තියෙන්නෙ. ඔවයෙන් නිතර නිතර ඕව කරන්න එපා කියල වත් දැනුවත් කරානම් එක මිනිහෙක් හරි හැදෙයි. කාලයක් එක දිගටම ඒ දේ පවත්වාගෙන ගියොත් දැනට ඉන්න අලුත් පරම්පරාවේ ඔලුවලට ඔය දේවල් ඇතුල් කරල අඩු තරමේ තව අවුරුදු 20 කින් වත් ආකල්පමය වෙනසක් ඇති කරගන්න පුළුවන්. නිවැරදි වැඩ පිළිවෙලක් නැති කමයි ප්‍රශ්නේ


