මතකනේ අපේ පොරවල් අක්ෂිණ අධිවේගී මාර්ගයටත් ගල් ගැහුවා.
ඒක හැදුවෙ මහින්දට ඇඹුල් තියල් ගේන්න කියලා මාධ්‍ය සාකච්ඡා තිබ්බා.
අද රෙදි නැතිව ඔය කතා කිව්ව එවුනුත් ඒකෙ යනවා.
එහෙම ගිහින් කිව්වෙ බල්ලො, පූසො, තලගොයි බාබකිව් දාන්න පුලුවන් කියලා.
මිනිස්සු 88-89 කාලයේ මිනිස්සුත් බාබකිව් දාපු උන්ට තාම ඒ රහ තියනවා.
මේ වගේ පරාජිත අන්තගාමී දේශපාලන කැනහිල්ලු තමා රටේ කරන හැම දෙයක්ම
දේශපාලන ඇහැකින් බලලා මේ වගේ වටිනා මහජන දේපල විනාශ කරන්නේ.