ලෝකේ උතුම්ම කාලකන්නි..
අලි ටෝක් නම් තියනව ලෝකේ උතුම් ම ජාතිය තමයි අපි.. අනිත් උන්ට හෙන වැදිල ගියත් කමක් නෑ ,
බලහන් බස් එකකට නැගල සීට් කපල , කරන්න තියන ඔක්කොම කුණු වැඩ ටික කරල යන්නේ..
බලහල්ල පිටරටක ඔයවගේ දේවල් වෙනවද කියල කවදාවත්..
ඒ රටවල ගෙදර repair එකක් කරන්න ඕනි නම් අයිතිකාරය යතුර දීල යන්නේ company එකට ,
උන් වැඩේ කරල හැමදේම තිබ්බ විදිහට හදල එනව..
අපේ උන් එහෙම ගියා නම් ගේ තියන ඒව කාල , ගලවගන්න පුලුවන් ඒව ගලවගෙන ගේ මැද්දේ රීලත් එන්නේ..
ඒ රටවල් දවසින් දවස දියුනු වෙන්නේ ඒකයි , අපේ උන් ඒව බලාගෙන කුහකයෝ වගේ සුද්දට බැන බැන ඉන්නව..
රේල්පීල්ල කපල යකඩ වලට විකුනන කාලකන්නි ඉන්න රටක උන්ට මේව කියල වැඩකුත් නෑ..
අපේ උන් දවසින් දවස පිරිහිලා , හිගන වෙලා , වලටම යන්නේ මේක තමයි.. කාලකන්නි
දැන් මේකේ දේශප්‍රේමියෝ ටික ඇවිල්ල මගේ රෙප් කපල , මොන බලු වැඩේ කරත් ලෝකේ උතුම් ම අපි තමයි කියල පලයල්ල

හිඟන හැත්ත