ලෝකේ උතුම්ම කාලකන්නි..

getitfree

Member
Nov 25, 2011
271
108
0
ලෝකේ උතුම්ම කාලකන්නි..

260495_109111649238610_1666550495_n.jpg

අලි ටෝක් නම් තියනව ලෝකේ උතුම් ම ජාතිය තමයි අපි.. අනිත් උන්ට හෙන වැදිල ගියත් කමක් නෑ ,

බලහන් බස් එකකට නැගල සීට් කපල , කරන්න තියන ඔක්කොම කුණු වැඩ ටික කරල යන්නේ..
බලහල්ල පිටරටක ඔයවගේ දේවල් වෙනවද කියල කවදාවත්..

ඒ රටවල ගෙදර repair එකක් කරන්න ඕනි නම් අයිතිකාරය යතුර දීල යන්නේ company එකට ,
උන් වැඩේ කරල හැමදේම තිබ්බ විදිහට හදල එනව..
අපේ උන් එහෙම ගියා නම් ගේ තියන ඒව කාල , ගලවගන්න පුලුවන් ඒව ගලවගෙන ගේ මැද්දේ රීලත් එන්නේ..

ඒ රටවල් දවසින් දවස දියුනු වෙන්නේ ඒකයි , අපේ උන් ඒව බලාගෙන කුහකයෝ වගේ සුද්දට බැන බැන ඉන්නව..
රේල්පීල්ල කපල යකඩ වලට විකුනන කාලකන්නි ඉන්න රටක උන්ට මේව කියල වැඩකුත් නෑ..

අපේ උන් දවසින් දවස පිරිහිලා , හිගන වෙලා , වලටම යන්නේ මේක තමයි.. කාලකන්නි

දැන් මේකේ දේශප්‍රේමියෝ ටික ඇවිල්ල මගේ රෙප් කපල , මොන බලු වැඩේ කරත් ලෝකේ උතුම් ම අපි තමයි කියල පලයල්ල
 
Max_r

Well-known member
  • May 10, 2007
    13,056
    1
    15,847
    113
    100% ඇත්ත :( හිඟන හැත්ත

    අපෙ පැත්තෙ ලයිට් කනු වල තියෙන තඹ පටිය ගලවන් යනවා බන් :(
    එපාරා අකුණක් වැදුනම කෙල වෙන්නෙත් අපිටමයි

    තව ටෙලිපෝන් වයර් කපන් යනවා :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,233
    67,618
    113
    Chatar ne ban weidya one ne ape patte transformer eke earth wire eka kapan yanawane...
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ube post eka godak watinawa
    ape unge kata witharai
    mokakhari deyak dekkoth uta wedak neti unath kamak ne galawagana gihin wisi karala dana jathiyak
    me diyunu karanna me kapedi be :(
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඇත්ත මචන් සතුටුයි ඇත්ත ඇති හැටියට දකින්ඩ පුළුවන් මිනිස්සු ඉන්න එක ගැන , අවරුදු දෙදහස් ගණනක අතීතය ගැන කියා කියා වන්ශේ කබල් ගාලයි අපේ මිනිස්සුන්ට පුරුදු ,හරියට ගරා වැටිච්ච වලව්වක ඉන්න වලව් කරෝයෝ ලොකු කම කියවනවා වගේ , ඇති රෙද්දක් නැ, හැබැයි ඉස්සර අපි තමයි පොරවල් කියල ලොකු ටෝක් තියනවා , දේශපාලනේ ජරා ගොඩක් මොන දේශපාලන පක්ෂේ ආවත් , අද්‍යාපනය බලු වෙලා 8 පාස නැතත් උපාධි කඩෙන් ගත්ත උන් රටේ වැදගත්තු , හරියට ඉගෙන ගත්ත එකා බඩගින්නේ පාරේ බෝර්ඩ් ලෑලි උස්සගෙන , , රටේ අලුතෙන් දෙයක් නිෂ්පාදනය කරන්ඩ හිතෙන්නේ නැහැ , යකඩ ඇනේ ඉදල පිටරටින් ගේන්නේ ,, රැකියාවක ඉහලට යන්ඩ හැකියාව වැඩක් නැහැ පන්දමයි ඕනි , මොකා මිනි මැරුවත් , මොන වැදගත මොන බලු වැඩේ කරත් ,හවසට කසිකබල් මෙගා ටෙලිනාට්‍ය ටිකක් බලල ෆුල් චුන් එකේ ඉන්න අපි , ප්‍රෞඩ ඉතිහාසයක් ද , නින්දිත වර්තමානයක් ද , අවිනිශ්චිත අනාගතයක් ද ඇති අභිමානවත් ජාතියක් මචන්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මේවා විදේශීය කුමන්ත්‍රණ බව තේරුම් ගන්න උඹලට බැරිද ,ලංකාවේ අලුතෙන් හදන ඒවා කඩන්න විදේශීය කුමන්ත්‍රණ ක්‍රීයාත්මක වෙනවා !!!!!!!!!!!!
     
    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    ai bananduwath ekka tibba tarahata highway eke giyapu wahana walata gal gahupu putune inne merate ....kata karala wadak na ...
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම හිතන්නේ තමන් අනුන්ට බණ කියන්න කලින් හැම දෙනාම තම තමන්ගේ තියෙන වැරදි හදාගත්තා නම් අන්තීමේදි රටම යහපත් තැනක් වෙනව.. දැන් මෙතන ඉන්න අයම මේ කිව්වට මොනවා කරලා ඇතිද?
    පාරවල කුණූ දානවා, පාරවල් වල කෙළ ගහනවා, මේ මිනිස්සු කරන්න පුලුවන් හැම වැරදි වැඩක්ම කරලා අනෙක් මිනිස්සුන්ට බණ කියනවා උතුම් කම ගැන.. ඒක හරියට කුකුළ් මස් කන මිනිස්සු හරක් මස් කන එක වැරදි කියනවා වගේ වැඩක්..
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    mama nam kawadawat e wage wada karanne na , not boasting. Yaluwo ekka kamak kawat unge kola tikat mage bag eke dagena enawa. specially public assets winasa karana eka nam balanna bari deyak..
    yamak kamak therena , hoda parentls inna , educated minissu oyawage dewal karanne na.. wale inne 3rd cls porawal thama oyawage wada karanne..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    mama nam kawadawat e wage wada karanne na , not boasting. Yaluwo ekka kamak kawat unge kola tikat mage bag eke dagena enawa. specially public assets winasa karana eka nam balanna bari deyak..
    yamak kamak therena , hoda parentls inna , educated minissu oyawage dewal karanne na.. wale inne 3rd cls porawal thama oyawage wada karanne..

    හොද ආදර්ශමවත් දෙයක් නමුත් අපි පන්ති භේදය ඇති නොකරගත යුතුයි ,සාමාන්‍යයෙන් අන් අය ගැන තැකීමක් නොකරන මිනිස්සු තමයි මේ වගේ වැඩ කරන්නේ.. ඒක 1st class වුනත් 3rd class වුනත් තියෙන දෙයක්.. දැන් අද මන්ත්‍රී වරුන්ගේ පුතාලා කරන වැඩ බලන්න මේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් 1st class කියලයි නමුත් වැඩ අතින් අන්තිමයි.. පන්ති වර්ගි කරණය වෙන්න ඕන මුදල් අනුව නෙවෙයි තමන්ගේ තියෙන හැදියාව ,බුද්ධිමත් කම සහා අන් අය තකන ප්‍රමාණය අනුවයි..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොද ආදර්ශමවත් දෙයක් නමුත් අපි පන්ති භේදය ඇති නොකරගත යුතුයි ,සාමාන්‍යයෙන් අන් අය ගැන තැකීමක් නොකරන මිනිස්සු තමයි මේ වගේ වැඩ කරන්නේ.. ඒක 1st class වුනත් 3rd class වුනත් තියෙන දෙයක්.. දැන් අද මන්ත්‍රී වරුන්ගේ පුතාලා කරන වැඩ බලන්න මේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් 1st class කියලයි නමුත් වැඩ අතින් අන්තිමයි.. පන්ති වර්ගි කරණය වෙන්න ඕන මුදල් අනුව නෙවෙයි තමන්ගේ තියෙන හැදියාව ,බුද්ධිමත් කම සහා අන් අය තකන ප්‍රමාණය අනුවයි..

    apoi mama classes mean kare chater 3rd cls wada karana aya , nathuwa ara classes neme :yes: