ලෝකේ උතුම්ම කාලකන්නි..

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇත්ත මචන් සතුටුයි ඇත්ත ඇති හැටියට දකින්ඩ පුළුවන් මිනිස්සු ඉන්න එක ගැන , අවරුදු දෙදහස් ගණනක අතීතය ගැන කියා කියා වන්ශේ කබල් ගාලයි අපේ මිනිස්සුන්ට පුරුදු ,හරියට ගරා වැටිච්ච වලව්වක ඉන්න වලව් කරෝයෝ ලොකු කම කියවනවා වගේ , ඇති රෙද්දක් නැ, හැබැයි ඉස්සර අපි තමයි පොරවල් කියල ලොකු ටෝක් තියනවා , දේශපාලනේ ජරා ගොඩක් මොන දේශපාලන පක්ෂේ ආවත් , අද්‍යාපනය බලු වෙලා 8 පාස නැතත් උපාධි කඩෙන් ගත්ත උන් රටේ වැදගත්තු , හරියට ඉගෙන ගත්ත එකා බඩගින්නේ පාරේ බෝර්ඩ් ලෑලි උස්සගෙන , , රටේ අලුතෙන් දෙයක් නිෂ්පාදනය කරන්ඩ හිතෙන්නේ නැහැ , යකඩ ඇනේ ඉදල පිටරටින් ගේන්නේ ,, රැකියාවක ඉහලට යන්ඩ හැකියාව වැඩක් නැහැ පන්දමයි ඕනි , මොකා මිනි මැරුවත් , මොන වැදගත මොන බලු වැඩේ කරත් ,හවසට කසිකබල් මෙගා ටෙලිනාට්‍ය ටිකක් බලල ෆුල් චුන් එකේ ඉන්න අපි , ප්‍රෞඩ ඉතිහාසයක් ද , නින්දිත වර්තමානයක් ද , අවිනිශ්චිත අනාගතයක් ද ඇති අභිමානවත් ජාතියක් මචන්

    100% hari machan
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කතා කරලා වැඩක් නෑ මචන්ලා. උපරිම පටි තද කරන් ඉන්න වෙලාවේ කරන හැම හොද වැඩක්ම මේ වගේ විනාශ කරනවා කියන්නේ අනාගත දියුනුව වලපල්ලට යවනවා කියන එක. එපා වෙනවා මේ වගේ සක්කිලියො හින්දා. පටු වාසියකට ජීවිත උගස් තියන මේ වගේ අපතයො හින්දා මේ රට හැමදාම පල්ලැහටම යනවා. මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නෙ නෑ ඒත් මේ වගේ රටට යහපතක් වෙන වැඩක් කෙරැවම පටු ලාබය තකා අපත වැඩ කරන අමනයො මමනන් වෙන කිසිම රටක දැකල නෑ.:no:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම training ගිහිපු ආණ්ඩුවට අයිති ආයතනයේ තියෙන වංචා දුෂණ ඇස දෙකටම දැක්ක. මේවා කරන්න පොඩි මිනිහගේ ඉදන් ලොකු මිනිහ දක්වා.
    පොඩි එවුන් තියෙන සම්පත් හොරෙන් පිටට විකුනනවා. ඉහල නිලදාරීන් එන පරිබෝගිකයන්ගෙන් හොරෙන් සල්ලි දහස්ගණනින් ගන්නවා. ඒවා ඔවුන් ප්‍රසිද්දියේ අපිත් එක්ක කිව්වා.