ලෝකේ දරුණුම කට්ටියලු මේ...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලෝකේ දරුණුම කට්ටියලු මේ...

    ලෝකේ ඉන්න දරුණුම කට්ටියාලු මේ ඉන්නේ

    10 GIGN – France

    08072402372667662308732.gif


    gign2.jpg


    09 SSG – Pakistan

    2867030121_4cc596572c.jpg


    3247020521_e9e1314441_o.jpg


    08 Sayeret Matkal – Israel

    8dbe7992f8.jpg


    Matkal4.JPG


    07 EKO-Cobra – Austria

    3.jpg


    EKO_Cobra_operators_20.jpg


    06 Delta Force – USA

    usasoc.jpg


    delta%20force.jpg


    05 JTF2 – Canada

    20100114225106.jpg


    latest


    04 Alpha Group – Russia

    Russian-special-forces.jpg


    maxresdefault.jpg


    03 Shayetet 13 – Israel

    0013729e43191243c45f0e.jpg


    0013729e43191243c46213.jpg


    02 Navy SEALs – USA

    navy-seal-4.jpg


    navy-seals.jpg


    01 SAS – Britain

    sniper-happy-laser-system-british-army-e13584362344921.jpg


    SNN2106A--682_1331115a.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං..මේගොල්ලො මෙච්චර ඉස්සරහින් ඉන්නෙ තාක්ෂනයේ පිහිටෙන්......එත් අපේ කොල්ලො ලබාගත්තු ගොඩක් ජයග්‍රහණ හිතේ හයියෙන් ලබාගත්ත කියලයි මට හිතෙන්නෙ....ඒ අතින් අපේ කොල්ලො ඉස්සරහින්....:)
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මචං..මේගොල්ලො මෙච්චර ඉස්සරහින් ඉන්නෙ තාක්ෂනයේ පිහිටෙන්......එත් අපේ කොල්ලො ලබාගත්තු ගොඩක් ජයග්‍රහණ හිතේ හයියෙන් ලබාගත්ත කියලයි මට හිතෙන්නෙ....ඒ අතින් අපේ කොල්ලො ඉස්සරහින්....:)
    තාක්ෂනයේ nathuwe kaduwen kotanada bn..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෝ ලඞ්කාවෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ? :dull: :dull: :dull:
    කෝ රැම්සි ස්නෝ ? :dull: :dull:
    කෝ ජොෆ්‍රි බරාතියන් (ලැනිස්ටර්) :dull: :dull:
    කෝ මෞන්ට්න් :dull: :dull:
    කෝ ආර්යා ස්ටාක් ? :dull: :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    මම නම් කියන්නේ ලංකවේ ඉන්න LRP තමයි ලෝකෙන්ම එක
     
    • Like
    Reactions: RIDER89

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ela ela. Technology nathnam munge power eken 50% k iwarayi. ekata ape LRP, SF la. Technology athath /nathath wadakaarayo.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නේවි සීල්ස් ඔච්චර හොඳ උනේ උන් අර ඔසාමගේ කෝවට් ඔපරේශන් එකට දාපු හින්ද, ත්‍රස්තවාදී මෙහෙයුම් වලට සාමානෙන් දාන එස්. එෆ් (S.F) වගේ ටීම් නැතුව , මේකෙදි මැරීන් ටීම් එකක් දාල ඔසාම බින් ලාඩනුයි උගේ ගෑනුටිකයි මරල උන් (Seals) ෆේමස් උනේ,:P
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    මචං..මේගොල්ලො මෙච්චර ඉස්සරහින් ඉන්නෙ තාක්ෂනයේ පිහිටෙන්......එත් අපේ කොල්ලො ලබාගත්තු ගොඩක් ජයග්‍රහණ හිතේ හයියෙන් ලබාගත්ත කියලයි මට හිතෙන්නෙ....ඒ අතින් අපේ කොල්ලො ඉස්සරහින්....:)

    Apith Gahawwe Technology walin thamai bn.nathuwa me dada bada gala wedi thiyala newe. :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Apith Gahawwe Technology walin thamai bn.nathuwa me dada bada gala wedi thiyala newe. :lol:

    අපිට මෙච්චර තාක්ෂණයක් තිබ්බෙ නෑ නේද බන්..තිබුනු සම්පත් වලින් අපේ කොල්ලො ගේම ගොඩ දැම්මෙ...මේ වගේ මහා පරිමාණ ගැජමැටික් තිබිල නෙවෙයි නේ
    :)