13. Fidel Castro
කියුබා වල කලියෙන් හිටපු අග්රාමාත්යවරයා. 1957දී, Fidel Castro එළියේ සැහැල්ලුවෙන් ගතකරන අවස්ථාවක් තමයි මේ.
කතෝලික පල්ලියේ 266වැනි පෝප් වහන්සේ. ඔහුගේ නම Jorge Mario Bergoglio. පෝප් වහන්සේ කෙනෙක් වුන නිසා ඔහුගේ නම පෝප් Francis නමට පත් වුනා. තරුණ කාලේ Buenos Aires වලදී ගත්තු පින්තුරයක්.


