ලෝකේ බලවත් මිනිස්සු පොඩි කාලේ

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සොහොන;19116746 said:
    සේරම කියෙව්වා පොඩ් අඩුපාඩුවක් පෙන්නන්න හිතුනා :)



    පෝප් වහන්සේ කියන එක පාප් තුමා නැත්තම් පාප් වහන්සේ කියලා යෙදුවා නම් හොදයි වගේ :nerd:

    අනිත් සේරම වටිනවා රේප් ප්ලස් :)
    mama hithanne oya hari mokada Pope kiyala kiyanne english walin
    sthuthiyi eka pennala dunnata
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බොහොම ස්තුතියි මගේ වැරදි පෙන්නපු
    comment කරපු සහ
    reputation points දුන්නු හැමෝටම
    පුළුවන් වුනාම මමත් reputation points දෙන්නම් හැමෝටම
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Joseph Stalin e kale handyek neh...:rofl:

    hW945Lo.jpg



    Good post! :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    11. John F. Kennedy
    35වැනි ඇමරිකාවේ ජනපති. මේ පින්තුරේ 1972දි ගත්තු එකක්. Kennedyට වයස අවුරුදු 10යි.

    මුගෙ පෙනුම හරියට අර රොබින් හුඩ් වගේ එකා අවතාරෙට දාං හිටපු ෆොටෝ එකේ ඉන්න එකා වගේ පේන්නෙ මට විතරද ? :baffled: :baffled:

    :baffled: