ලෝකේ ලොකුම දත්ත සොරකම
04/04/2016 දින උදැසන බොහෝ ලෝක නායකයන් ලොව ප්රසිද්ද පුද්ගලයන් සසල කල උදැසනක් විය. Mossack Fonseca නමින් හැදින්වෙන ආයතනයේ 2.3TB රහස්ය දත්ත මාද්යවේදීන් අතට පත්වී ලොව පුරා පැතිරෙමින් පවතී. එම තොරතුරුවල අඩංගු වන්නේ විවිද පුද්ගලයන් තමන්ගේ කළු සල්ලි සගවා ඇති ආකාරයි. පහත ලින්ක් එක මගින් එක් එක් රටවල විස්තර බලාගත හැක
https://briankilmartin.cartodb.com/..._campaign=Embed_v1&utm_content=briankilmartin
https://en.wikipedia.org/wiki/Panama_Papers
https://en.wikipedia.org/wiki/List_of_people_named_in_the_Panama_Papers