ලෝකේ ලොකුම දත්ත සොරකම

nispili

Member
Jul 10, 2014
8
3
0
ලෝකේ ලොකුම දත්ත සොරකම

04/04/2016 දින උදැසන බොහෝ ලෝක නායකයන් ලොව ප්‍රසිද්ද පුද්ගලයන් සසල කල උදැසනක් විය. Mossack Fonseca නමින් හැදින්වෙන ආයතනයේ 2.3TB රහස්‍ය දත්ත මාද්‍යවේදීන් අතට පත්වී ලොව පුරා පැතිරෙමින් පවතී. එම තොරතුරුවල අඩංගු වන්නේ විවිද පුද්ගලයන් තමන්ගේ කළු සල්ලි සගවා ඇති ආකාරයි. පහත ලින්ක් එක මගින් එක් එක් රටවල විස්තර බලාගත හැක
https://briankilmartin.cartodb.com/..._campaign=Embed_v1&utm_content=briankilmartin

https://en.wikipedia.org/wiki/Panama_Papers

https://en.wikipedia.org/wiki/List_of_people_named_in_the_Panama_Papers
 

nispili

Member
Jul 10, 2014
8
3
0
Download කරන්න බැහැ
දැනට ලංකාවේ 25 ඉන්නවා. තාම නම් දාල නැහැ
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය මොනවා උනත් ඕකුන් ඉන්න විදියටම ඉන්නවා.
    උබල අහල තියෙනවද ලංකාවේ ඒක දේශපලුවෙක් හොරකමක් අහුවෙලා ගෙදර ගිය?
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඔය මොනවා උනත් ඕකුන් ඉන්න විදියටම ඉන්නවා.
    උබල අහල තියෙනවද ලංකාවේ ඒක දේශපලුවෙක් හොරකමක් අහුවෙලා ගෙදර ගිය?

    :yes::yes::yes::yes::yes::yes::yes: