- ලෝකේ ලොකුම දේවල් දැකලා තියෙනවා ද ??? -
[FONT="]ලෝකේ ලොකුම මෝටර් සයිකලය[/FONT]
[FONT="]ලෝකේ ලොකුම වයින් බෝතලය[/FONT]
[FONT="]ලෝකේ ලොකුම පැන්සල[/FONT]
[FONT="]ලෝකේ ලොකුම හරස්පද ප්‍රහේලිකාව[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම හැම්[/FONT]බර්ගර් එක
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පොතක් කිව්වට මේක නම් මාගලක් තරමට ලොකු පොතක්... මෙතෙක් ලොව ප්‍රකාශයට පත් කළ ලොකුම පොත ලෙස වාර්තා අතරට එක්වන මේ පොතේ කතෘ හා ප්‍රකාශක වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ [/FONT][FONT="]Michael Hawley [/FONT][FONT="]නම් විද්‍යාඥයා. රාත්තල් 133 ක් බරැති මේ පොතේ ප්‍රමාණය අඩි 5[/FONT] X [FONT="]7 ක්. එහි පිටු [/FONT]112 ක් ඇතුලත්. මේ පොත මුද්‍රණය සදහා තීන්ත ගැලූම් ගණනක් වැයවී ඇති අතර රුපියල් ලක්ෂ දෙකකට වැඩි වියදමක් මේ පොත ප්රකාශණය කිරීම සඳහා වැයවී තිබේ. භූතානය පිළිබඳ ඡායාරූප ඇතුලත් මේ පොත නම් කර ඇත්තේ “Bhutan: A Visual Odyssey Across the Kingdom” ලෙසයි.
[FONT="]ලෝකේ ලොකුම මෝටර් සයිකලය[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පදිංචි ග්‍රෙගරි ඩන්හැම් විසින් මේ දැවැන්ත මෝටර් සයිකලය නිර්මාණය කර තිඛෙනවා. ඒ[/FONT] [FONT="]ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා ඔහුට අවුරුදු තුනක් ගතවූ බවයි සඳහන් වන්නේ. අඩි 11 ක් උස[/FONT], [FONT="]අඩි 20 ක් දිග මේ යෝධ මෝටර් සයිකලය ලීටර් 8.2 ක [/FONT][FONT="]V8 [/FONT][FONT="]එන්ජිමකින් බල ගන්වා ඇත. ටයරයක උස මීටර් 1.88 ක් වන අතර මුළු බර රාත්තල් 6500 කි. මේ ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයක් වියදම් වී ඇත. විශේෂත්වය වන්නේ මේ යෝධ මෝටර් සයිකලය ද සාමාන්‍ය ආකාරයෙන්ම ධාවනය කළ හැකි වීමයි.
[/FONT]
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම වයින් බෝතලය[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ලොකුම වයින් බෝතලය ලෙස වාර්තා පොතට ගිය මේ දැවන්ත බෝතලය තුලට සාමාන්‍ය ප්‍රමාණයේ වයින් බෝතල් 650 ක් පමණ වයින් අඩංගු කළ හැකියි. ලීටර 500 ක පමණ ධාරිතාවයකින් යුත් මෙය ඔස්ට්‍රියානු වයින් නිෂ්පාදන සමාගමක නිර්මාණයක්. [/FONT]
[FONT="]ලෝකේ ලොකුම පැන්සල[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පැන්සලක දිග අඩි භාගයකට වැඩි නොවේ. නමුත් මේ යෝධ පැන්සලයේ දිග අඩි 76 කි. එමෙන්ම එහි බර කිලෝග්‍රෑම් 9750 කට අධිකයි. ඇමරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි [/FONT]Ashrita Furman[FONT="]ඇතුළු අතිදක්ෂ කාර්මිකයන් පිරිසක් අතින් මෙය නිමවී තිබේ.[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම හරස්පද ප්‍රහේලිකාව[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ තියෙන්නේ භෞතික ප්‍රමාණය අනුව ගත්තම ලෝකේ ලොකුම හරස්පද ප්රහේලිකාවයි. මේ ප්‍රහේලිකාව පිහිටුවා තියෙන්නේ මීටර් 30 ක් උසැති තට්ටු ගොඩනැඟිල්ලක පැති බිත්තියේ. මුළු බිත්තිය පුරාම පැතිරුනු මේ දැවැන්ත ප්‍රහේලිකාව පිහිටා ඇත්තේ යුක්රේනයේ [/FONT][FONT="]Lvov[/FONT][FONT="]නගරයේ. දිවා සමයේ මේ ප්‍රහේලිකාව හිස්ව පවතින අතර රාත්රියේදී පිළිතුරු සමග ආලෝකවත් කෙරේ. මේ ප්‍රහේලිකාව පිරවීම ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා අදාල වන ප්‍රශ්ණ නගරය පුරා ඇති ප්‍රතිමා[/FONT], [FONT="]ජලාශ[/FONT], [FONT="]සිනමා ශාලා ආදී නොයෙකුත් ස්ථාන වල දක්වා ඇති අතර සංචාරකයන් හට නගරය පුරා ඇවිද ප්‍රහේලිකාවේ පද සොයා ගෙන රාත්‍රී භාගයේදී ප්‍රහේලිකා අසලට රැස්ව තම පිලිතුරු පරික්ෂා කර බැලිය හැකියි. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම පාස්කු බිත්තරය [/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]පාස්කු බිත්තර[/FONT][FONT="]([/FONT]Easter egg[FONT="])[/FONT][FONT="]ලෙස හැ[/FONT][FONT="]ඳි[/FONT][FONT="]න්වෙන්නේ විශේෂ උත්සව අවස්ථා ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා නොයෙකුත් හැඩ දමා විවිධ ද්‍රව්‍ය වලින් අලංකාරවත්ව සකසන බිත්තර හැඩැති වස්තුන් වලටයි. මේ බිත්තරය නම් තනා ඇත්තේ චොක්ලට් වලින්. මේ දැවැන්ත චොක්ලට් බිත්තරයට චොක්ලට් තීරු 50,000 කට වඩා භාවිතා කර ඇති අතර ඒ චොක්ලට් තොගයේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 කට ආසන්නයි. බෙල්ජියානු චොක්ලට් නිශ්පාදකයෙක් වන [/FONT]Guylian[FONT="]නම් තැනැත්තා විසින් 2005 වසරේදී තනන්නට යෙදුනු මේ බිත්තරය නිර්මාණ ශිල්පීන් 26 දෙනෙකු විසින් පැය 525 ක් තිස්සේ සාදා නිමකර තිබේ. මෙහි උස මීටර 8.32 කි.[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම හැම්[/FONT]බර්ගර් එක
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]බටහිර රටවල ප්‍රධාන ආහාරයක් වන හැම්බර්ගර් නම් ආහාර විශේෂයේ දැවැන්තම නිර්මාණය පෙනිසිල්වේනියාහි අවන්හලක් වන [/FONT][FONT="]Denny's Beer Barrel Pub[/FONT][FONT="]හි සූපවේදීන් අතින් නිමැවිනි. කිලෝග්‍රෑම් 56 කට ආසන්න බරකින් යුතු මේ හැම්බර්ගරය ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා කිලෝග්‍රෑම් 36 ක හරක්මස් මිශ්‍රණයක්[/FONT], [FONT="]කිලෝග්‍රෑම් 13.5 ක බනිස් තැටි දෙකක්[/FONT], [FONT="]තක්කාලි ගෙඩි 12 ක් සමග චීස් පෙති 160 ක් යොදාගෙන තිබේ. අවන්හල තුල මේ දැවැන්ත හැම්බර්ගරය ඇමෙරිකානු ඩොලර් 379 (රුපියල් 41,500/-) කට මිල කර තිබිණි. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම පිහිණුම් තටාකය[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අක්කර 20 ක් පුරා වසා පැතිරුණු මේ යෝධ පිහිණුම් තටාකය කිලෝමීටරයකට ආසන්න දිගකින් යුක්තයි. මීටර 35 ක පමණ ගැඹුරකින් යුත් මේ තටාකය ජලය ලීටර් මිලියන 250 ක පමණ ධාරිතාවයකින් යුක්තයි. චිලී රටේ දකුණු වෙරළබඩ පිහිටි මේ තටාකය ඉ[/FONT][FONT="]ඳි[/FONT][FONT="]කිරීම ස[/FONT][FONT="]ඳ[/FONT][FONT="]හා වසර පහක් ගතවී ඇති අතර ඒ[/FONT] [FONT="]සඳහා රුපියල් බිලියන 178 ක පමණ වියදමක් දරා තිබේ. මේ පිහිණුම් තටාකයේ වාර්ෂික නඩත්තු වියදම පමණක් රුපියල් මිලියන 350 කට අධිකවේ. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම පුටුව[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ඉතාලියේ පිහිටි පුටු සාදන්නන්ගේ නගරය ලෙස හැඳින්වෙන [/FONT][FONT="]piazza of Manzano[/FONT][FONT="]නගරයේ පිහිටි මේ දැවැන්ත පුටුව මේ නගරයේ අනන්‍යතාවය ප්‍රකාශ කරවන්නක්...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම බියර් බ[/FONT]හාලූම
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]මේ දැවැන්ත බියර් කෑනය සැලකෙන්නේ ලෝකයේ විශාලතම බියර් බහාලූම ලෙසයි.
Link
[/FONT]
Link
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]





