එල මචන්
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Dec 30, 2012 #26 elazzzzzzz! thnx for d info machn 7+
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ Dec 30, 2012 #27 Thel naththan wali kanna thamai wenne munta rep added 4+
genius89 Member Nov 11, 2010 2,804 483 0 Dubai, UAE Dec 30, 2012 #28 kinkon said: අපිට කොහෙන්ද තෙල් Click to expand... netlife007 said: ඔය හම්බ රටේ තෙල් ඉවරලු.........ඔවා ඔතනම ගිලා බහියි. . Click to expand... Manash said: Thel naththan wali kanna thamai wenne munta rep added 4+ Click to expand... මචන්ලා මේක හුගක් අය අතර තියන වැරදි මතයක්.. මං මෙහෙම පැහැදිලි කරන්නම්. UAE (United Arab Emirates) කියන රටේ තියන නගරයක් තමා ඩුබායි කියන්නේ. මේ රට ඇතුලේ ඩුබායි, අබුඩාබි, ෆුජේරා, රසල්කයිමා, ශාර්ජා, උම් අල් ක්වින්, විදියට නගර තියනවා මේ නගර වලට වෙන වෙනම පාලන තන්ත්ර තියෙන්නේ. ඩුබායි වලට තෙල් නෑ අබුඩාබි වලටයි තෙල් තියෙන්නේ. ඩුබායි දියුණු උනේ තනිකරම පාලකයින්ගේ ක්‍රියාකලාප නිසා උන් සැලසුම් කලේ ඩුබායි බිස්නස් සෙන්ටර් එකක් කරන්න. දැන් ඒ බිස්නස් හා සංචාරක ව්‍යාපාරයෙන් උන් ගොඩක් හොයනවා. ඩුබායි මෝල්, බර්ජ් කලීෆා, ඇතුළු මේ හැමදේම මුන් සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගන ගොඩනගපු දේවල්
kinkon said: අපිට කොහෙන්ද තෙල් Click to expand... netlife007 said: ඔය හම්බ රටේ තෙල් ඉවරලු.........ඔවා ඔතනම ගිලා බහියි. . Click to expand... Manash said: Thel naththan wali kanna thamai wenne munta rep added 4+ Click to expand... මචන්ලා මේක හුගක් අය අතර තියන වැරදි මතයක්.. මං මෙහෙම පැහැදිලි කරන්නම්. UAE (United Arab Emirates) කියන රටේ තියන නගරයක් තමා ඩුබායි කියන්නේ. මේ රට ඇතුලේ ඩුබායි, අබුඩාබි, ෆුජේරා, රසල්කයිමා, ශාර්ජා, උම් අල් ක්වින්, විදියට නගර තියනවා මේ නගර වලට වෙන වෙනම පාලන තන්ත්ර තියෙන්නේ. ඩුබායි වලට තෙල් නෑ අබුඩාබි වලටයි තෙල් තියෙන්නේ. ඩුබායි දියුණු උනේ තනිකරම පාලකයින්ගේ ක්‍රියාකලාප නිසා උන් සැලසුම් කලේ ඩුබායි බිස්නස් සෙන්ටර් එකක් කරන්න. දැන් ඒ බිස්නස් හා සංචාරක ව්‍යාපාරයෙන් උන් ගොඩක් හොයනවා. ඩුබායි මෝල්, බර්ජ් කලීෆා, ඇතුළු මේ හැමදේම මුන් සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගන ගොඩනගපු දේවල්
රස්තා Member Oct 29, 2012 216 92 0 Paradise off the southeastern coast of India Dec 30, 2012 #30 ලිමිට් පැනල පින්තූර ලෝඩ් වෙන්නෙ නෑ මච්ං පස්සෙ බලමු බම්ප්
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jan 14, 2013 #32 මේක හදන්න එළකිරි එකේ කෙනෙකුත් දායක වෙලාලු නේද මචෝ
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව Jan 14, 2013 #35 බඩු නම් පට්ට ගනන්...+4
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Jan 14, 2013 #38 thele bale
jmai007 Well-known member May 24, 2010 1,087 61 48 kadawatha Jan 14, 2013 #39 mol dakalaa mol unaa ban.....
genius89 Member Nov 11, 2010 2,804 483 0 Dubai, UAE Jan 16, 2013 #40 Mal Baba said: මේක හදන්න එළකිරි එකේ කෙනෙකුත් දායක වෙලාලු නේද මචෝ Click to expand...