ලෝකේ ලොකුම මෝල් ඩුබායි මෝල්

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අපිට කොහෙන්ද තෙල්

ඔය හම්බ රටේ තෙල් ඉවරලු.........ඔවා ඔතනම ගිලා බහියි.


.

Thel naththan wali kanna thamai wenne munta :lol:
rep added 4+



මචන්ලා මේක හුගක් අය අතර තියන වැරදි මතයක්.. මං මෙහෙම පැහැදිලි කරන්නම්.

UAE (United Arab Emirates) කියන රටේ තියන නගරයක් තමා ඩුබායි කියන්නේ. මේ රට ඇතුලේ ඩුබායි, අබුඩාබි, ෆුජේරා, රසල්කයිමා, ශාර්ජා, උම් අල් ක්වින්, විදියට නගර තියනවා මේ නගර වලට වෙන වෙනම පාලන තන්ත්‍ර තියෙන්නේ. ඩුබායි වලට තෙල් නෑ අබුඩාබි වලටයි තෙල් තියෙන්නේ. ඩුබායි දියුණු උනේ තනිකරම පාලකයින්ගේ ක්‍රියාකලාප නිසා උන් සැලසුම් කලේ ඩුබායි බිස්නස් සෙන්ටර් එකක් කරන්න. දැන් ඒ බිස්නස් හා සංචාරක ව්‍යාපාරයෙන් උන් ගොඩක් හොයනවා. ඩුබායි මෝල්, බර්ජ් කලීෆා, ඇතුළු මේ හැමදේම මුන් සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගන ගොඩනගපු දේවල්