..::[ලෝකේ ලොකුම රුවල් නැව(World’s Largest Full-Rigged Sailing Ship) ]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ලෝකේ ලොකුම රුවල් නැව(World’s Largest Full-Rigged Sailing Ship) ]::..

    ලෝකේ ලොකුම රුවල් නැව ගැන කියන්න යන්නේ කලින් ලෝකේ ලොකුම මගී ප්‍රවාහන නැව ගැන thread එකක් දැම්ම ඒක දැක්කේ නැත්තන් මෙතනින් බලන්න ;)
    Royal Clipper තමයි නැවේ නම :D මේකේ මගින් 227ක් ගෙනියන්න පුළුවන් :nerd:අඩි 439 දිගයි, වර්ග අඩි 19,000 open deck එකක් තියනවා මේකට.
    Preussen කියන 1902 හදපු german නැව වගේ තමයි මේක හදල තියෙන්නේ :oo: මේක තමයි විශාලම සහ කුඹ ගස් 5ක් තියන එකම නැව :shocked:

    නැවේ විස්තර :nerd::nerd:
    Tonnage: 5,000
    Length:439 feet
    Beam: 54 feet
    Draft: 18.5 feet
    Sail Area: 56,000 Square feet
    Mast Height: 197 feet
    Total Staff: 106
    Passenger Capacity: 227
    Masts: 5 Masts, 42 Sails

    169yifh.jpg


    D51HJE5.jpg


    RkFoAFU.jpg


    mn5jAL5.jpg


    2dCjRiY.jpg


    HKTkKgQ.jpg


    W4ZjnUt.jpg


    4Rl4n6S.jpg


    W7mb8sH.jpg


    Py5Hb4R.jpg


    VHo7rnr.jpg


    Lk9TURX.jpg


    dwtitin.jpg


    MfQtNd6.jpg


    nmLYioK.jpg


    2Cm5r33.jpg


    IfU0VLY.jpg


    b5YaOWn.jpg


    gcWpkig.jpg


    LMp0goK.jpg

    bump එකක් දාගෙන යන්න :P;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    TFS 6+
    ගානනම් සැර ඇති

    ඔව් බන් වැඩි සෙට් එකක් ගෙනියන්න බෑනේ :baffled: අනික සෑහෙන්න දවස් යනවා ඇති බන් ගමනක් යන්න :P +15