18 වැඩි කොල්ලන්ට පමණි.
එකමත් එක රටක රජ කුමරියට පුදුම ආසාවල් ඇතිවෙනවලු.රජ කුමරියක් හින්දා පිය රජතුමා ඒවා ඉෂ්ට කොරලත් දෙනවලු.මෙයාගේ කල වයසත් හරි හින්දා හැගීම් දැනීම් එහෙමත් එනවා ඇතිනේ.
කුමරිය-තාත්තා මට ලෝකේ ලොකුම මෙව්වා එක තියෙන කෙනා ඕනි
රජතුමා_හොදයි දුවේ
රජතුමා අනබෙරයක් එහෙම යවලා හෙව්වලු ලොකුම මෙව්වා එක තියෙන කෙනා.
ඔහොම යනකොට දැනගන්න ලැබුනලු එක කොල්ලෙක් ගගක පාලමක් කැඩිලා හින්දා මෙව්වා එක තියලා මිනිස්සු එහෙ මෙහෙ කරන බව.එයාට යෝජනාව කලාම මෙහෙම කීවලු.
මේ බලන්න මම ගියොත් මේ මිනිස්සු අසරණ වෙනවා.අපේ දෙවෙනි අය්යා හොයාන යන්න .එයා මටත් වඩා දස්සයා කියලා.
දෙවෙනි අය්යව හොයන් යනකොට එයා වරායේ වැඩලු.දොම්බකරේ කැඩිලා හින්දා මෙයාලු කන්ටේනර් බාන්නෙයි පටවන්නෙයි.
මෙයත් කීවලු මම මෙතනින් ගියොත් වරාය නවතිනවා.අපේ ලොකු අය්යා දැන් ගෙදර ඉන්නේ.එයාට ඇවිදින්න බැරිතරම් මෙව්වා එක දිග වෙලා.එයාව එක්කගෙන ගිහින් කුමාරියව සනීප කරන්න කියාලා.
රාජපුරුසයෝ යනකොට ලොකු අය්යා ඉන්නවවලු ගෙදර.
පුදුම වැඩේ කියන්නේ මෙයාව අරන් යන්නනම් කදු හරහා පාරවල් කපලා කෙලින් පාරවල් හදන්න ඕන.
මේ පාරවල් සේරම හදලා ඉවර වෙලා සේනාව ඇවිත් ලොකු අයියගේ මෙව්වා එක කරට ගත්තලු .ඉතින් සීයක් විතර කරේ තියන් අල්ලාගෙන යනවලු.කදු තැනිතලා වලවල්වල යනකොට ගැස්සෙනවා පැද්දෙනවා වැඩිනේ බොලවූ.
ටික දුරක් ගියාම කීවලු ලොකු අය්යා.
පීනන්න පුළුවන් කට්ටිය ඉස්සරහ ඉදලා බැරි අය පස්සට එන්න....

(ටිකක් පරන කතාවක් ඉස්සුවෙ මූනු පොතෙන්)