ලෝකේ වටිනාම ජනාදිපති වාහන 

ලෝකේ රට රටවල පාවිච්චි කරන වටිනාම ජනාදිපති වාහන ටික තමයි මේ...
20. Kenya – Mercedes-Benz Pullman S600 $50,000
මේකේ තියෙන්නේ 6.3L V8 එන්ජිමක්...උපරිම වේගය 220kmph වෙනවලු...ඕනම ගේමකට රෙඩි පිට ආයුධ සන්නද්ධව තියනවලු....
19. Italy – Lancia Thesis $65,709
මේකත් පැයට කිලෝමීටර් 222ක උපරිම වේගයකට යන්න වේග හයක ටර්බෝ එන්ජිමක් සහිත එකක්...මේක ඇතුලේ පොඩි ෆ්‍රිජ් එකක්, මිනි බාර් එකක් ( ඉතාලි කොල්ලෙක් උනාම ඉතින් වයින් ටිකක් එහෙම බොන්න එපැයි ඉදල හිටලා
) ඉන්ටනෙට්,සැටලයිට්,ෆැක්ස් මැෂින වගේ හැම මගුලම තියනවා...ඒවගේම ඉතාලි වල තියන හොදම සිකුයුරිටි සිස්ටම් එහෙමත් ඇතුලත්.
18. Japan – Toyota Century Royal $85,500
V12, 48 valve එන්ජින් එකක් තියන මේකත් බුලට් ප්රුෆ් හොදම සැපට යන්න පුලවන් එකක්...කට්ටිය නම් කියන්නේ මේකේ පිටිපස්සේ වාඩි වෙලා යනවට වඩා එළවන් යන්න තිබුන නම් පට්ට කියලා...
17. Singapore – Mercedes-Benz S350L $85,995
සින්ගා කියන්නේ ඉතින් කොහොමත් ලක්ෂරි වලට සමාන පදයක් නේ...මේකත් ඉතින් හොද සැපට තියන බාන්ඩයක්...මේවයින් දෙකක් තියනවලු...දෙකම සුදු පාට...
16. Uzbekistan – Range Rover Supercharged $103,195
එල කොල්ලෙක්ගේ තේරීමක්...ඕනම පරිසර තත්වයකට යන්න ඕන කියල ලු කාර් ගන්නේ නැතුව මේකක් ගත්තේ...හැබැයි ඉතින් කඩේ තියන එකට වඩා ගොඩක් තාක්ෂනය මුහු කරලා ලු මේකේ චැසි එකේ ඉදන් ඩිසයින් කරලා තියෙන්නේ...
15. Morocco – Mercedes 600 Pullman $120,384
මේක නිකන් පරණ පෙනුමට තිබුනට අතුල සම්පුර්ණයෙන්ම කස්ටම් ඩිසයින් එකක්...මෙයා ලග මේකේ short wheel base and long wheelbase වර්ෂන් දෙකක්ම තියනවලු...
14. South Korea – Hyundai Equus VL500 (550) Limousine $122,180
දකුණේ කොල්ලට උතුරෙන් කේස් දාන නිසා මේක ඩිසයින් කරලා තියෙන්නේ TNT කිලෝ 15ක පිපිරීමකට උනත් ඔරොත්තු දෙන්න පුළුවන් විදිහටලු. සම්පුර්ණයෙන්ම ආයුධ සන්නද්ධ බාන්ඩයක්.දකුණු කොරියන් පොලව මත හදපු ලොකුම වගේම හොදම තාක්ෂනය තියන කාර් එක තමයි මේක...හුන්ඩායි අනිත් මොඩල් එක්ක බැලුවම ඉතින් මේක පතාක යෝදයෙක්.
13. Norway – Binz Limousine $128,351
මේකත් ටොප් ක්ලාස් ආර්ම්ඩ් කාර් එකක්. හැබැයි මේ ජාතියේ අනිත් කාර් වලට සාපේක්ෂව මේකේ තෙල් කෙරුවාව හොදයි.(ග්‍රීන් කන්සෙප්ට් ලු.) මාර්සඩිස් බෙන්ස් ල උදව් කරලා තියනවලු මේක හදන්න.
12. Brunei – Rolls Royce Phantom VI $148,645
සුල්තාන් වරයට සැපටම යන්න තමයි රෝල්ස් රොයිස් කට්ටිය මේක ඩිසයින් කරලා දීල තියෙන්නේ...
11. Germany – Mercedes-Benz S600L $174,890
මර්සඩිස් ල මෙක කැටගරයිස් කරලා තියෙන්නෙම "Special class" කියල...ඉතින් මේක ගැන වෙන අටුවා ටීකා ටිප්පනි ඕන නැහැ නේ...
10. India – Mercedes-Benz S600 (W221) Pullman Guard $180,000
මෙන්න මේකත් හයිලි සෙකියුර්ඩ් වාහන අතර උඩින්ම ඉන්නවලු...බෝම්බ හරි වෙඩි උන්ඩ වලට ගේමක් නැතුව ඔරොත්තු දෙනවා කියල තමයි කියන්නේ....
9. Philippines – Mercedes-Benz W221 $250,547
මේක ගැනත් කියන්න දෙයක් නෑ. පට්ට සැපට යන්න පුළුවන් විදිහට තමයි හදල තියෙන්නේ.
8. Russia – Mercedes S-Class Limousine $251,417
මර්සිඩිස් මොඩල් එකක් උනාට මේක නම් සම්පුර්ණයෙන්ම කස්ටම් ඩිසයින් එකක්...සමහර මිකැනිකල් පාර්ට්ස් වලට රත්තරන් පවා යොදාගෙන තියනවලු...ආරක්ෂාවත් ගොඩාක් ඉහලම ඉහලයි ලු...
7. Malaysia – Maybach 62 $394,000
ලක්ෂරි බවේ අයිකන් එක...කතා කරලා වැඩක් නෑ...
6. UK – Jaguar XJ Sentinel $455,025
මේකේ බොඩි එක හදල තියෙන්නේ ප්‍රදාන වශයෙන්ම ටයිටේනියම්, කෙව්ලර්, සහ යකඩ තහඩු දාල...වෙඩි වදින්නේ නැති පොලිකාබනෙට් විදුරු දාල තියනවා...නයිට් විෂන්, ඇතුලට වෙනම ඔක්සිජන් සප්ලයි වගේ ආරක්ෂක විදි විදාන සැහෙන ගානක් තියනවා මේකේ...
5. Thailand – Maybach 62 Limousine $500,000
මේකත් ඉතින් කලින් මේබක් වගේම සැප කනේ තියන් යන්න තමයි හදල තියෙන්නේ...
4. Vatican – Mercedes-Benz M-Class $524,990
පාප් වහන්සේ ජනතාවව දකින්න යන්න පාවිච්චි කරන්නේ මේක. සම්පුර්ණයෙන්ම කස්ටම් ඩිසයින් එකක්. ඒ වගේම බුලට් ප්රුෆ්. පොඩි උනාට ගැන කොහොමද...අනික පැයට සැතපුම් 160ක උපරිම වේගයකට යන්නත් පුළුවන්.
3. China – Hongqi Limousine $801,624
මේක නම් කරලා තියෙන්නේ Red Flag කියලා...චිනේ තියන ලක්ස්හැරිම කාර් එක තමයි මේ...ආරක්ෂක ක්‍රමත් බර ගානක් තියනවා....
2. United States – Cadillac One $1,500,00
මේක ගැන නම් කියන්න ඕන නෑ නේ...හැමෝම මේක ගැන හොදට දන්නවා...අපි බලමු අලුත් කෙනාට එන්නේ මොන වගේ එකක්ද කියලා ඉස්සරහට....
1. Queen of England – Bentley State Limousine $15,167,500
නාකි උන්දැට ඉස්ටයිල් එකට ගමන් බිමන් යන්න තමයි මේක හදල තියෙන්නේ...දොරවල් එහෙමත් අංශක 90ක කෝණයකින් අරින්න පුළුවන් ලු නගින්න බහින්න ලේසි වෙන්න...ආරක්ෂක උපක්ක්‍රමත් සැහෙන්න තියනවලු...
තොරතුරු ගත්තේ අන්තර්ජන්ජාලෙන්....
20. Kenya – Mercedes-Benz Pullman S600 $50,000
මේකේ තියෙන්නේ 6.3L V8 එන්ජිමක්...උපරිම වේගය 220kmph වෙනවලු...ඕනම ගේමකට රෙඩි පිට ආයුධ සන්නද්ධව තියනවලු....
19. Italy – Lancia Thesis $65,709
මේකත් පැයට කිලෝමීටර් 222ක උපරිම වේගයකට යන්න වේග හයක ටර්බෝ එන්ජිමක් සහිත එකක්...මේක ඇතුලේ පොඩි ෆ්‍රිජ් එකක්, මිනි බාර් එකක් ( ඉතාලි කොල්ලෙක් උනාම ඉතින් වයින් ටිකක් එහෙම බොන්න එපැයි ඉදල හිටලා
) ඉන්ටනෙට්,සැටලයිට්,ෆැක්ස් මැෂින වගේ හැම මගුලම තියනවා...ඒවගේම ඉතාලි වල තියන හොදම සිකුයුරිටි සිස්ටම් එහෙමත් ඇතුලත්.18. Japan – Toyota Century Royal $85,500