ලෝකේ වටිනාම WEBSITE එක

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අඩො ඕක පට්ට site එක.. මම ඕකෙන් study කරන්නෙ 2011 ඉඳලා! හැබැයි විටින් විට.. ඕකෙ ඉන්න buky (නම මතක විදිහට) කියනන සුද්දා පට්ට fun පොරක් නේ!

පොරගෙ වැඩ ගැන පැහැදිලා කව්ද කෙනෙක් donate කරල තිබ්බ video cam එකක් 4500$ක 2011 වලදි. buky ඒකට thanks කරලත් youtube video එකක් upload කරල තිබ්බා...

nice post machan! I'll add some rep later... :yes: