ලෝකේ වෙනස් උන හැටි
ලෝකෙට දේ බලන්න
රීපොස්ට් නම් සොරි.

අවුරුදු 30 කට කලින් ලෝකේ / ලංකාව කොහොමද තිබුනේ? කාලයත් එක්ක කොහොමද වෙනස් උනේ?කොහොමද වනාන්තර විනාශ උනේ? කොහොමද ටික ටික ජනාවාස උනේ?දැනගන්න කැමතිද?

මේක බලන්න.

මේ විදිහට ගොඩක් තැන් අපිට බලාගන්න පුළුවන් Google Earth Engine එකෙන්. High Resolution නම් නෙවෙයි.එත් අදහසක් ගන්න පුළුවන්.1984 ඉඳලා 2016 වෙනකන් බලන්න පුළුවන්.
මෙතනින් ගිහින් බලන්න.>Google Earth Engine<
පේජ් එකේ වම් පැත්තේ යට controls තියෙනවා.වම් පැත්තේ උඩ location search කරන්න පුළුවන්.

Last edited: