ලෝකේ වෙනස් උන හැටි

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ලෝකේ වෙනස් උන හැටි

    ලෝකෙට දේ බලන්න





    රීපොස්ට් නම් සොරි.:sorry::sorry:

    අවුරුදු 30 කට කලින් ලෝකේ / ලංකාව කොහොමද තිබුනේ? කාලයත් එක්ක කොහොමද වෙනස් උනේ?කොහොමද වනාන්තර විනාශ උනේ? කොහොමද ටික ටික ජනාවාස උනේ?දැනගන්න කැමතිද?:yes::yes:

    මේක බලන්න.:shocked::shocked:



    මේ විදිහට ගොඩක් තැන් අපිට බලාගන්න පුළුවන් Google Earth Engine එකෙන්. High Resolution නම් නෙවෙයි.එත් අදහසක් ගන්න පුළුවන්.1984 ඉඳලා 2016 වෙනකන් බලන්න පුළුවන්.

    මෙතනින් ගිහින් බලන්න.>Google Earth Engine<

    පේජ් එකේ වම් පැත්තේ යට controls තියෙනවා.වම් පැත්තේ උඩ location search කරන්න පුළුවන්.

     
    Last edited: