Same way they measure painHow did they measure happiness ???
Same way they measure painHow did they measure happiness ???
Really??Same way they measure pain
Comment ekaඅපි ඒ රටවලට ගිහින්, ඒ රටවල් දුකින් බරකරමු.
එතකොට අපේ රට පලවෙනි රටවල් 10 අතරට ගන්න පුලුවන් වෙයි.

අපි ඒ රටවලට ගිහින්, ඒ රටවල් දුකින් බරකරමු.
එතකොට අපේ රට පලවෙනි රටවල් 10 අතරට ගන්න පුලුවන් වෙයි.
Hari hari api lin madiyo..කතාව ඇහුවද.... free healthcare ,free education මේවා ගැන මොනවද කියන්නේ කියලා... ඉස්සෙලම කතාව අහලා ඉන්නමමත් ඉන්නේ යුරෝප් රටක මේ රටවල ඉන්න මිනිසුන්ට තියන benefits ගැන ඔයා මොනවද දන්නේ
...ලිංමැඩි තියරියෙන් මිදෙන්න...
ow...mama kiyala thiyena prashna mukuth naane lanakawe ayataඑතකොට ලෝකේ සතුටින්ම මිනිසුන් ඉන්නා රට ලංකාවද ඔයාට අනුව ?
dan deka. poddai udu uneලෝකෙන්ම ලංකාව එක උනා එක පාරක් මතකද උබලට![]()
Sri Lankas Tax is higher and unfair than most of those countries, you just dont know it
Interesting. btw What do you losing by being in NL? If it things are better than SL why are you planning to be back in SL? I'm not against or anything I'm just asking from you to get an idea for me. Thanks!okkoma ratawal gana kiyanna danne na. NL gana kiyannam
Oya ratawala gewal ganan wadi - gewal ganan rate income eka anuwa. lankawe middle class ekekta lankawe geyak danena widiyatama thama mehe middle class ekekta danenne gewal wala gaana. meheth salli thiyenawa upper class ekekta geyak salli deela ganna puluwan. and low income family walata social housing schema ehema thiyenawa.
Free healthcare nehe - once you have the insurance, you don't have to pay for anything. low-income family ekak nam govt eken support karanawa insurence eka gewanna.
Free education neha - education free
Awurudu ganan mortgage gewanwa mona karumayakda - lankaweth housing loan ekak gattot kalayak gewanna wenawa. same situation here. at least gewanne mortgage eka. lankawe wage loku poliyak gewanna ona na. mama gewanne less than 1% per anum
Tax wadi - meka aththa. but at least they really use it to improve the country
Save karanna beha - save karanna bari na.
finally, not saying NL is all good. there are problems here. I just wanted to point out what you said is not entirely accurate. We are here just because we want a better education for our daughter. once she is through, I will for sure come back to SL. there is much I'm losing by being in NL.
Natural Environment? රස්නෙ වැඩියි නේද?Exactly correct.
Hariyata analysis karaganna tiya hariyata chande pawichchi karannawath molayak nathi lankawe unta owa terenawada. Jeewath wenna ithama hoda parisarayak nam tiyenawa. (Natural environment)
Interesting. btw What do you losing by being in NL? If it things are better than SL why are you planning to be back in SL? I'm not against or anything I'm just asking from you to get an idea for me. Thanks!
Natural Environment? රස්නෙ වැඩියි නේද?
------ Post added on May 2, 2021 at 5:55 AM
කොළඹ නම් උදේ 8 වෙද්දි 27°C පනිනව. humidity එකත් වැඩි නිසා පට්ට රස්නෙයි. ආයෙ ඉර බහිනකම් එළියට යන එක එපාම කරපු වැඩක් මට නම්. උඹ ලංකාවෙ කොහෙද හිටියෙ? ausi වල රස්නෙ තියෙන්නෙ මාසයක් වගේ නේද? සීතලට නම් ඇඳුම් හරි තියෙනව රස්නෙට කරන්න දෙයක් නෑ. මං -1ºC වගේ ඉඳල තියෙනවා. හොඳට ඇඳගත්තම දැනෙන්නෙ නෑ. Canada වගේ නම් snow අස් කරන එක වාතයි.නෑ bro. රස්නෙ වැඩි නෑ නිතරම අව්වේ ඉන්න කෙනෙක් නෙවෙයි නං. ඊට වඩා අමාරුයි extreme conditions. මම ඉන්නෙ ausi වල. ලංකාවෙ රස්නෙ අමාරුයි කියලා තමයි මමත් හිතුවේ. ඒක අදටත් valid එක පැත්තකින්. මම civil eng. නිසා site වල හිටියේ. නිතරම එළියෙ ඉඳලා රස්නෙට එපා වෙලා හිටියේ. මේ මොන කරුමයක්ද කියලා. නමුත් මෙහෙ රස්නෙ ඊට වඩා අමාරුයි. (මේ අවුරුද්දේ නං ප්රශ්නයක් උනේ නෑ. මේ අවුරුද්දේ ලංකාව ඊට වඩා රස්නෙයි) සීතලත් එහෙමයි. 5°C ට වඩා අඩු වෙනවා කියන්නෙ අමාරුයි. ඇඳුම් ගොඩක් ඇඳගෙන ඉන්න පුළුවන්. ඒත් වදයක් නෙ වෙලාවකට. මෙහෙ එහෙම conditions වල වැඩ කරන එක තව අමාරුයි. Canada වගේ රටක නම් කීයක් දෙනව කිව්වත් site jobs කරන්නෙ නෑ. කරන job එක අනුවත් ඔය දැක්ම වෙනස් වෙන්න පුළුවන්. නිතරම building එකක් ඇතුලේ ඉන්න කෙනෙක්ට එළියේ මොන temperature තිබුණත් අවුලක් නෑ. )
ඉතින් මම කියන්නෙ සාපේක්ෂව ලංකාවෙ වැඩි කාලයක් normal temperature එකක් තියෙන එක හොඳයි කියලා. හැබැයි දැන් නම් එන්න එන්නම temperature වැඩි වෙනවා නේද? එහෙම උනොත් නම් වැඩක් නෑ. මම කිව්වේ ඉස්සර වගේ 22°C - 27°C වගේ temperature එකක් තියෙනව නම්.
කොළඹ නම් උදේ 8 වෙද්දි 27°C පනිනව. humidity එකත් වැඩි නිසා පට්ට රස්නෙයි. ආයෙ ඉර බහිනකම් එළියට යන එක එපාම කරපු වැඩක් මට නම්. උඹ ලංකාවෙ කොහෙද හිටියෙ? ausi වල රස්නෙ තියෙන්නෙ මාසයක් වගේ නේද? සීතලට නම් ඇඳුම් හරි තියෙනව රස්නෙට කරන්න දෙයක් නෑ. මං -1ºC වගේ ඉඳල තියෙනවා. හොඳට ඇඳගත්තම දැනෙන්නෙ නෑ. Canada වගේ නම් snow අස් කරන එක වාතයි.