ලෝකේ සතුටින්ම මිනිසුන් ඉන්නා රටවල් දහය.🥰

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,716
    21,429
    113
    කතාව ඇහුවද.... free healthcare ,free education මේවා ගැන මොනවද කියන්නේ කියලා... ඉස්සෙලම කතාව අහලා ඉන්න:lol: මමත් ඉන්නේ යුරෝප් රටක මේ රටවල ඉන්න මිනිසුන්ට තියන benefits ගැන ඔයා මොනවද දන්නේ:rolleyes:...ලිංමැඩි තියරියෙන් මිදෙන්න...
    Hari hari api lin madiyo..
    Oya posh
    Nidahas adyapen igena gena suddata aawdanna epa saho

    එතකොට ලෝකේ සතුටින්ම මිනිසුන් ඉන්නා රට ලංකාවද ඔයාට අනුව ?
    ow...mama kiyala thiyena prashna mukuth naane lanakawe ayata
    ------ Post added on May 1, 2021 at 11:45 AM
     
    Last edited:
    • Haha
    Reactions: gahasitha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    හාමු ඉන්න කල් අපේ රටේ බයි වහල්ලුත් සතුටෙන්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    okkoma ratawal gana kiyanna danne na. NL gana kiyannam
    Oya ratawala gewal ganan wadi - gewal ganan rate income eka anuwa. lankawe middle class ekekta lankawe geyak danena widiyatama thama mehe middle class ekekta danenne gewal wala gaana. meheth salli thiyenawa upper class ekekta geyak salli deela ganna puluwan. and low income family walata social housing schema ehema thiyenawa.
    Free healthcare nehe - once you have the insurance, you don't have to pay for anything. low-income family ekak nam govt eken support karanawa insurence eka gewanna.
    Free education neha - education free
    Awurudu ganan mortgage gewanwa mona karumayakda - lankaweth housing loan ekak gattot kalayak gewanna wenawa. same situation here. at least gewanne mortgage eka. lankawe wage loku poliyak gewanna ona na. mama gewanne less than 1% per anum
    Tax wadi - meka aththa. but at least they really use it to improve the country
    Save karanna beha - save karanna bari na.

    finally, not saying NL is all good. there are problems here. I just wanted to point out what you said is not entirely accurate. We are here just because we want a better education for our daughter. once she is through, I will for sure come back to SL. there is much I'm losing by being in NL.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නාකි මයිනට තව අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න පුලුවන් උනානං මේක ලෝකෙම තියන සුරපුරය වෙනවා. 😂
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    36
    Stillwater, OK
    okkoma ratawal gana kiyanna danne na. NL gana kiyannam
    Oya ratawala gewal ganan wadi - gewal ganan rate income eka anuwa. lankawe middle class ekekta lankawe geyak danena widiyatama thama mehe middle class ekekta danenne gewal wala gaana. meheth salli thiyenawa upper class ekekta geyak salli deela ganna puluwan. and low income family walata social housing schema ehema thiyenawa.
    Free healthcare nehe - once you have the insurance, you don't have to pay for anything. low-income family ekak nam govt eken support karanawa insurence eka gewanna.
    Free education neha - education free
    Awurudu ganan mortgage gewanwa mona karumayakda - lankaweth housing loan ekak gattot kalayak gewanna wenawa. same situation here. at least gewanne mortgage eka. lankawe wage loku poliyak gewanna ona na. mama gewanne less than 1% per anum
    Tax wadi - meka aththa. but at least they really use it to improve the country
    Save karanna beha - save karanna bari na.

    finally, not saying NL is all good. there are problems here. I just wanted to point out what you said is not entirely accurate. We are here just because we want a better education for our daughter. once she is through, I will for sure come back to SL. there is much I'm losing by being in NL.
    Interesting. btw What do you losing by being in NL? If it things are better than SL why are you planning to be back in SL? I'm not against or anything I'm just asking from you to get an idea for me. Thanks!

    Exactly correct.

    Hariyata analysis karaganna tiya hariyata chande pawichchi karannawath molayak nathi lankawe unta owa terenawada. Jeewath wenna ithama hoda parisarayak nam tiyenawa. (Natural environment)
    Natural Environment? රස්නෙ වැඩියි නේද?
    ------ Post added on May 2, 2021 at 5:55 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    Interesting. btw What do you losing by being in NL? If it things are better than SL why are you planning to be back in SL? I'm not against or anything I'm just asking from you to get an idea for me. Thanks!

    Natural Environment? රස්නෙ වැඩියි නේද?
    ------ Post added on May 2, 2021 at 5:55 AM

    නෑ bro. රස්නෙ වැඩි නෑ නිතරම අව්වේ ඉන්න කෙනෙක් නෙවෙයි නං. ඊට වඩා අමාරුයි extreme conditions. මම ඉන්නෙ ausi වල. ලංකාවෙ රස්නෙ අමාරුයි කියලා තමයි මමත් හිතුවේ. ඒක අදටත් valid එක පැත්තකින්. මම civil eng. නිසා site වල හිටියේ. නිතරම එළියෙ ඉඳලා රස්නෙට එපා වෙලා හිටියේ. මේ මොන කරුමයක්ද කියලා. නමුත් මෙහෙ රස්නෙ ඊට වඩා අමාරුයි. (මේ අවුරුද්දේ නං ප්‍රශ්නයක් උනේ නෑ. මේ අවුරුද්දේ ලංකාව ඊට වඩා රස්නෙයි) සීතලත් එහෙමයි. 5°C ට වඩා අඩු වෙනවා කියන්නෙ අමාරුයි. ඇඳුම් ගොඩක් ඇඳගෙන ඉන්න පුළුවන්. ඒත් වදයක් නෙ වෙලාවකට. මෙහෙ එහෙම conditions වල වැඩ කරන එක තව අමාරුයි. Canada වගේ රටක නම් කීයක් දෙනව කිව්වත් site jobs කරන්නෙ නෑ. කරන job එක අනුවත් ඔය දැක්ම වෙනස් වෙන්න පුළුවන්. නිතරම building එකක් ඇතුලේ ඉන්න කෙනෙක්ට එළියේ මොන temperature තිබුණත් අවුලක් නෑ. )

    ඉතින් මම කියන්නෙ සාපේක්ෂව ලංකාවෙ වැඩි කාලයක් normal temperature එකක් තියෙන එක හොඳයි කියලා. හැබැයි දැන් නම් එන්න එන්නම temperature වැඩි වෙනවා නේද? එහෙම උනොත් නම් වැඩක් නෑ. මම කිව්වේ ඉස්සර වගේ 22°C - 27°C වගේ temperature එකක් තියෙනව නම්.
     
    • Wow
    Reactions: NaiRobi

    කොළඹ නම් උදේ 8 වෙද්දි 27°C පනිනව. humidity එකත් වැඩි නිසා පට්ට රස්නෙයි. ආයෙ ඉර බහිනකම් එළියට යන එක එපාම කරපු වැඩක් මට නම්. උඹ ලංකාවෙ කොහෙද හිටියෙ? ausi වල රස්නෙ තියෙන්නෙ මාසයක් වගේ නේද? සීතලට නම් ඇඳුම් හරි තියෙනව රස්නෙට කරන්න දෙයක් නෑ. මං -1ºC වගේ ඉඳල තියෙනවා. හොඳට ඇඳගත්තම දැනෙන්නෙ නෑ. Canada වගේ නම් snow අස් කරන එක වාතයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    ග්ලෝබල් රෑන්කින්ග්ස් ගැන කතාකරද්දි මතක් උන දෙයක්. කාලයක් අපි ලෝකෙන්ම සියදිවි හානි කරගැනීම් වලින් එක වෙලා හිටිය එක ගැන ලොකු සංවාදයක් ඇති උනේම නෑ නෙ බන්. හෙන පජාත කේස් එකක්නෙ. ඇයි එහෙම උනෙ කියන එක විමසල බැලීම සිංහල මිනිස්සුන්ගෙ psyche එකේ ස්වභාවය අඳුන ගන්න ලොකු උදව්වක් වෙන්න තියෙනව.

    එහෙම උනේ ඇයි කියන එකට හොඳ තියරි කීපයක් තියෙනව ඒත් ඒව ස්පෙක්‍යුලේටිව් මට්ටමෙන් උඩට ඇරන් ආවෙ නෑ කවුරුත්.
     
    • Like
    Reactions: weer 11

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ නම් උදේ 8 වෙද්දි 27°C පනිනව. humidity එකත් වැඩි නිසා පට්ට රස්නෙයි. ආයෙ ඉර බහිනකම් එළියට යන එක එපාම කරපු වැඩක් මට නම්. උඹ ලංකාවෙ කොහෙද හිටියෙ? ausi වල රස්නෙ තියෙන්නෙ මාසයක් වගේ නේද? සීතලට නම් ඇඳුම් හරි තියෙනව රස්නෙට කරන්න දෙයක් නෑ. මං -1ºC වගේ ඉඳල තියෙනවා. හොඳට ඇඳගත්තම දැනෙන්නෙ නෑ. Canada වගේ නම් snow අස් කරන එක වාතයි.

    Colombo වැඩ කරේ මම. Ausi වලට වඩා අනිත් රටවල් වල අමාරු ඇති. ඔව්. සීතලට ඇඳුම් හරි තියෙනව රස්නෙට කරන්න දෙයක් නෑ කියලා තමයි මටත් හිතුනෙ. ඒක හරි එක්තරා දුරකට. Summer එක මාස 3ක්. මම දැනට -5°C වගේ වෙනකන් ඉඳලා තියෙනවා. 0°C temperature එකේ එළියේ වැඩ කරලත් තියෙනව.
     
    • Like
    Reactions: Experwas