ලෝකේ හොදම අම්ම තාත්ත කෙල්ල

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ලෝකේ හොදම අම්ම තාත්ත කෙල්ල

    ඔව් ලෝකේ හොදම අම්ම තාත්ත වගේම ලෝකේ හොදම කෙල්ලත් උබට තමයි ලැබිලා තියෙන්නෙ :D:D
    ඔව් ඒක උබට ඔප්පු කරන්න පුළුවන් :yes::yes: පැහැදිලි සාදක ඇති :yes::yes: මටත් පුළුවන් ඒ දේම ඔප්පු කරන්න :yes::yes: මේක කියවන හැමෝටමත් පුළුවන් :yes::yes:
    එහෙම වෙන්න බෑනේ බන් :no::no:
    උබලයි අම්ම ලෝකේ හොදම අම්ම නම් අපේ අම්ම , මේක කියවන අනිත් උන්ගෙ අම්මල උබලයි අම්මට දෙවෙනි වෙනවනෙ :confused::confused:
    උබලයි තාත්ත ලෝකේ හොදම තාත්ත නම් අපේ තාත්ත , මේක කියවන අනිත් උන්ගෙ තාත්තල උබලයි තාත්තට දෙවෙනි වෙනවනෙ :confused::confused:
    උබේ කෙල්ල ලෝකේ හොදම කෙල්ල නම් මගේ කෙල්ල , මේක කියවන අනිත් උන්ගෙ කෙල්ලල උබේ කෙල්ලට දෙවෙනි වෙනවනෙ :confused::confused:
     
    • Like
    Reactions: blow j

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ බන් ඇයි මේ වගේ ගොන් ප්‍රශ්න අහන්නෙ.:dull:

    නො ඔෆෙන්ස්.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අනේ බන් ඇයි මේ වගේ ගොන් ප්‍රශ්න අහන්නෙ.:dull:

    නො ඔෆෙන්ස්.

    ගොන් නෙවෙයි හුත් :angry::angry:
    උබට පිළිගන්න වෙනවා ලෝකේ හොදම අම්ම තාත්ත කෙල්ල උබේ අම්ම තාත්ත කෙල්ල කියල :yes::yes:
    එත් අපි ඒක පිළිගන්නේ නෑ :no::no: උබේ හර්දශාක්ෂියට අනුව උබලයි අම්ම තාත්ත කෙල්ල ලෝකේ හොදම අම්ම තාත්ත කෙල්ල :yes::yes:
    එත් අපිට උබේ හර්දශාක්ෂිය බොරුවක් :dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන් නෙවෙයි හුත් :angry::angry:
    උබට පිළිගන්න වෙනවා ලෝකේ හොදම අම්ම තාත්ත කෙල්ල උබේ අම්ම තාත්ත කෙල්ල කියල :yes::yes:
    එත් අපි ඒක පිළිගන්නේ නෑ :no::no: උබේ හර්දශාක්ෂියට අනුව උබලයි අම්ම තාත්ත කෙල්ල ලෝකේ හොදම අම්ම තාත්ත කෙල්ල :yes::yes:
    එත් අපිට උබේ හර්දශාක්ෂිය බොරුවක් :dull::dull:

    එක සාපේක්සහ් දෙයක් බන්. උබට සාපේක්ශව, උබේ අය තාමයි හොදම. මොකද උබ තමයි අවස්තිති රාමුව. :yes::yes:

    වෙනත් අවස්තිති රාමුවක ඉදල බලුවොත් වෙන විදියකට පේන්න පුලුවන්.:yes::yes:

    එකත් හරියට අපේ ලොකෙ ඉදල බලද්දි විශාලම ආකාශ වස්තුව හද උනාට, අගහරු ලොකෙට ගියොත් එක එහෙම නෙමෙයිනෙ.:yes::yes:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    එක සාපේක්සහ් දෙයක් බන්. උබට සාපේක්ශව, උබේ අය තාමයි හොදම. මොකද උබ තමයි අවස්තිති රාමුව. :yes::yes:

    වෙනත් අවස්තිති රාමුවක ඉදල බලුවොත් වෙන විදියකට පේන්න පුලුවන්.:yes::yes:

    එකත් හරියට අපේ ලොකෙ ඉදල බලද්දි විශාලම ආකාශ වස්තුව හද උනාට, අගහරු ලොකෙට ගියොත් එක එහෙම නෙමෙයිනෙ.:yes::yes:

    :yes::yes::yes: ඔන්න ඔතනට තමයි සහෝ මට එන්න ඕන උනේ :yes::yes: ඒ කියන්නේ ලෝකේ හොදම නරකම කියල දෙයක් නෑ හැමදේම සාපේක්ෂයි :yes::yes::yes:

    Thread End
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes: ඔන්න ඔතනට තමයි සහෝ මට එන්න ඕන උනේ :yes::yes: ඒ කියන්නේ ලෝකේ හොදම නරකම කියල දෙයක් නෑ හැමදේම සාපේක්ෂයි :yes::yes::yes:

    Thread End

    :yes::yes::yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බොස් = වැඩ කරපන් පඩි දෙන්නම් වඩ නොකරොත් පඩි දෙන්නේ නැහැ
    සුපර්මාර්කර් මුදලාලි = බඩු දෙන්නම් සල්ලි දෙන්න , සල්ලි නැත් නම් බඩු දෙන්නේ නැහැ

    එත් අම්මා තාත්තා බිරිද එහෙමද කොන්දෙසි විරහිතා ආදරයක් රැකවටණයක් සෙනෙහසක්

    මගේ බිරිද මට වඩ ගොඩක් උගත් සමහර අවස්ථාවලදි මට සමහර දෙවල් කර ගන්න බැරි වෙනවා ඉදින් එයා අම්ම කෙනෙක් වගේ මට කියලා දෙන්නේ, අම්මයි තාත්තයි ගැන කියලා වැඩක් නැහැ මෙතන වචන නැහැ මේ පපුවේ ගැහෙන සද්දේ අම්මයි තාත්තයි නිසා කියලා කෙටියෙන් කියන්නම්
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    බොස් = වැඩ කරපන් පඩි දෙන්නම් වඩ නොකරොත් පඩි දෙන්නේ නැහැ
    සුපර්මාර්කර් මුදලාලි = බඩු දෙන්නම් සල්ලි දෙන්න , සල්ලි නැත් නම් බඩු දෙන්නේ නැහැ

    එත් අම්මා තාත්තා බිරිද එහෙමද කොන්දෙසි විරහිතා ආදරයක් රැකවටණයක් සෙනෙහසක්

    මගේ බිරිද මට වඩ ගොඩක් උගත් සමහර අවස්ථාවලදි මට සමහර දෙවල් කර ගන්න බැරි වෙනවා ඉදින් එයා අම්ම කෙනෙක් වගේ මට කියලා දෙන්නේ, අම්මයි තාත්තයි ගැන කියලා වැඩක් නැහැ මෙතන වචන නැහැ මේ පපුවේ ගැහෙන සද්දේ අම්මයි තාත්තයි නිසා කියලා කෙටියෙන් කියන්නම්

    -rep
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එක සාපේක්සහ් දෙයක් බන්. උබට සාපේක්ශව, උබේ අය තාමයි හොදම. මොකද උබ තමයි අවස්තිති රාමුව. :yes::yes:

    වෙනත් අවස්තිති රාමුවක ඉදල බලුවොත් වෙන විදියකට පේන්න පුලුවන්.:yes::yes:

    එකත් හරියට අපේ ලොකෙ ඉදල බලද්දි විශාලම ආකාශ වස්තුව හද උනාට, අගහරු ලොකෙට ගියොත් එක එහෙම නෙමෙයිනෙ.:yes::yes:

    ඔය රාමුව අතුලේ අවිවාදයකින් පොඩි කාලේ ඉදන් දැකපු අම්මා ඒ සෙනෙහස කුඩු වෙලා යනවා මෙන්න මෙහෙම වෙද්දි කොච්චර ආදරේ කරත් රැක බලා ගත්තත් උස්මහත් කරත් අන්තිමට එ ලමයා දැන ගන්නවා , මේ ඉන්නේ මාව හදපු අම්මා එත් එ මගේ වදපු අම්ම නෙවෙයි කියලා , ඉට පස්සේ තමයි ඔය රමු සාපෙක්ශ බිදිලා මේ ලොකේ කොහෙ කොනක හිටියත් තමගේ වදපු අම්ම හොයන් යන්නේ එ ඔයන් ගිහින් ආදරේ සෙනෙහස් ගැන කතා කරනවා මිසක් ඇවි මව වෙන කෙනෙක්ට දුන්නේ කියන දේ අහන්නේ නැහැ ( ලංකාවේ ඔක ගොඩක් වෙනවා සල්ලි නැති පවුල් සුද්දන්ට ලමයි දෙනවා ) අන්තිමට එ ලමයිට වචන්යක් බැහැ සිංහල අම්මා දිහා බලන් කදුලු පුරවන් අඩනවා මව් සෙනෙහස දරුසෙනෙහස, දැකලා, මෙකට කියන්නේ ස්භාවධර්මය කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොස් = වැඩ කරපන් පඩි දෙන්නම් වඩ නොකරොත් පඩි දෙන්නේ නැහැ
    සුපර්මාර්කර් මුදලාලි = බඩු දෙන්නම් සල්ලි දෙන්න , සල්ලි නැත් නම් බඩු දෙන්නේ නැහැ

    එත් අම්මා තාත්තා බිරිද එහෙමද කොන්දෙසි විරහිතා ආදරයක් රැකවටණයක් සෙනෙහසක්

    මගේ බිරිද මට වඩ ගොඩක් උගත් සමහර අවස්ථාවලදි මට සමහර දෙවල් කර ගන්න බැරි වෙනවා ඉදින් එයා අම්ම කෙනෙක් වගේ මට කියලා දෙන්නේ, අම්මයි තාත්තයි ගැන කියලා වැඩක් නැහැ මෙතන වචන නැහැ මේ පපුවේ ගැහෙන සද්දේ අම්මයි තාත්තයි නිසා කියලා කෙටියෙන් කියන්නම්

    එතකොට අම්ම, තාත්ත , ගෑනි තුන්දෙනාම නැති උනොත්....:(:(
    ඒ කෙනා ලොකෙට ගනුදෙනු කාරයෙක් විතරයි. :( :(
     
    Last edited:
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ubata pissuda banzzz???

    mage amma hodama amma wenne mata.
    mage thaththa hodama thaththa wenne mata
    mage gani hodama gani wenne mata.
    e kawuruwath ubata hoda wenne na thama
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය රාමුව අතුලේ අවිවාදයකින් පොඩි කාලේ ඉදන් දැකපු අම්මා ඒ සෙනෙහස කුඩු වෙලා යනවා මෙන්න මෙහෙම වෙද්දි කොච්චර ආදරේ කරත් රැක බලා ගත්තත් උස්මහත් කරත් අන්තිමට එ ලමයා දැන ගන්නවා , මේ ඉන්නේ මාව හදපු අම්මා එත් එ මගේ වදපු අම්ම නෙවෙයි කියලා , ඉට පස්සේ තමයි ඔය රමු සාපෙක්ශ බිදිලා මේ ලොකේ කොහෙ කොනක හිටියත් තමගේ වදපු අම්ම හොයන් යන්නේ එ ඔයන් ගිහින් ආදරේ සෙනෙහස් ගැන කතා කරනවා මිසක් ඇවි මව වෙන කෙනෙක්ට දුන්නේ කියන දේ අහන්නේ නැහැ ( ලංකාවේ ඔක ගොඩක් වෙනවා සල්ලි නැති පවුල් සුද්දන්ට ලමයි දෙනවා ) අන්තිමට එ ලමයිට වචන්යක් බැහැ සිංහල අම්මා දිහා බලන් කදුලු පුරවන් අඩනවා මව් සෙනෙහස දරුසෙනෙහස, දැකලා, මෙකට කියන්නේ ස්භාවධර්මය කියලා.

    එහෙම උනා කියල හදාගත්ත අම්මව අමතක කරන්නෙ නෑනෙ බන්. ඔය වගේ සිද්දි වල ලමය වැඩිපුර ආදරේ වෙන්නෙ හදපු අම්මට නේද.?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අම්මප මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව බං :confused: :confused:
    ඔව්ව ඉතිං කාටවත් කියන්න ගියෙ නෑ කිව්වාම කියයි අම්මවටයි තාත්තටයි ගරහනව කියල :dull: :dull:
    ඒ නිසා ඔය වගේ ප්‍රශ්න මඟාහරින එක තමා හොඳ :yes: :yes:
     
    :yes::yes: