ලෝකේ හොදම අම්ම තාත්ත කෙල්ල
ඔව් ලෝකේ හොදම අම්ම තාත්ත වගේම ලෝකේ හොදම කෙල්ලත් උබට තමයි ලැබිලා තියෙන්නෙ

ඔව් ඒක උබට ඔප්පු කරන්න පුළුවන්
පැහැදිලි සාදක ඇති 
මටත් පුළුවන් ඒ දේම ඔප්පු කරන්න 
මේක කියවන හැමෝටමත් පුළුවන් 

එහෙම වෙන්න බෑනේ බන්

උබලයි අම්ම ලෝකේ හොදම අම්ම නම් අපේ අම්ම , මේක කියවන අනිත් උන්ගෙ අම්මල උබලයි අම්මට දෙවෙනි වෙනවනෙ

උබලයි තාත්ත ලෝකේ හොදම තාත්ත නම් අපේ තාත්ත , මේක කියවන අනිත් උන්ගෙ තාත්තල උබලයි තාත්තට දෙවෙනි වෙනවනෙ

උබේ කෙල්ල ලෝකේ හොදම කෙල්ල නම් මගේ කෙල්ල , මේක කියවන අනිත් උන්ගෙ කෙල්ලල උබේ කෙල්ලට දෙවෙනි වෙනවනෙ