ලෝකේ හොඳම ඉස්පිරිතාලේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ලෝකේ හොඳම ඉස්පිරිතාලේ

    18221792_1655580944472082_6288599507977356893_n.jpg


    18301218_1655580914472085_2865849184337580560_n.jpg

    ඔන්න අද නොමිලේ බෙහෙත් දෙනවැයි කියුව නෙවිල් ප්‍රනාන්දු සික්කන සොරි සික්ෂණ රෝහලට පොල් ගෙඩියක් ඔළුවට වැටිලා ආපු "අප්පුහාමිව" ඉස්ට්‍රයික් කොරන කුහකයෝ පිරිච්ච ජාතික රෝහලට transfer එවුවලු for further management,

    මැනේජ් කොරගන්න බැරුව ද?

    "අප්පුහාමිගේ" පර්ස් එකේ තිබ්බෙ රු 135.50 නිසා ද?

    දැන් රාජිත කියුවේ හොඳම CT/MRI තියෙන්නේ එහෙ කියලා :rofl:

    සිරාම Neurosurgeon කෙනෙකුත් ඉන්නවැයි කියලා :rofl:
    හොඳම කෑල්ල තියෙන්නේ 3 වෙනි පින්තූරේ,
    Head Injured Patient කෙනෙකුට නොදෙන tramadol කියන බෙහෙතකුත් දීලා...:baffled::baffled:



    Background and Aims: Tramadol is commonly used to treat moderate to moderately-severe pain in adults. We aimed to analyze the clinical relevance of tramadol use during weaning and extubation in patients with traumatic brain injury (TBI).
    Material and Methods: A retrospective observational study was conducted and included all the intubated TBI patients at the level I trauma center between 2011 and 2012. Data included patient's demographics, mechanism of injury (MOI), Glasgow Coma Scale (GCS), injury severity score, length of Intensive Care Unit (ICU) stay length of stay (LOS), agitation scale, analgesics, failure of extubation and tracheostomy. Patients were divided into two groups based on whether they received tramadol (Group 1) or not (Group 2) during ventilatory weaning. Chi-square and Student's t-tests were used for categorical and continuous variables; respectively. Logistic regression analysis was performed for predictors of agitation in ICU.
    Results: The study included 393 TBI patients; the majority (96%) was males with a mean age of 33.6 ± 14 years. The most common MOI were motor vehicle crash (39%), fall (29%) and pedestrian (17%). The associated injuries were mainly chest (35%) and abdominal (16%) trauma. Tramadol was administered in 51.4% of TBI patients. Tracheostomy was performed in 12.4% cases. Agitation was observed in 34.2% cases. Group 1 patients had significantly lower age (31.6 ± 12.4 vs. 35.7 ± 15.6; P = 0.005) and head AIS (3.5 ± 0.8 vs. 3.9 ± 0.9; P = 0.001) compared to Group 2. The incidence of agitation, ICU and hospital LOS were higher in Group 1. Failure of extubation and tracheostomy were reported more frequently in Group 1 (P = 0.001). On multivariate analysis, tramadol use was an independent predictor for agitation (adjusted odds ratio 21; P = 0.001), followed by low GCS.
    Conclusion: Patients with TBI who received tramadol are more likely to develop agitation, undergo tracheostomy and to have longer hospital LOS. Therefore, an extensive risk-benefit assessment would help to attain maximum efficacy of the drug in TBI patients.
    :baffled::baffled:

    http://www.joacp.org/article.asp?is...31;issue=3;spage=344;epage=348;aulast=Mahmood


    hZ4KIvo.png


    :Pදැන් වත් තේරෙණවද දොස්තරලාට බැණ බැණ සයිටම් එකට කඩේ යන තොපේ ඔලුගෙඩි වලටත් පොල් ගෙඩියක් පත බෑ උනොත් යන්න වෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට කියලා, නැත්තම් දාගනිල්ල ඉන්ශුවරන්ස් නැත්තම් හෙල්මට් :P


    තොපේ රෙද්දේ දොස්තර විරෝධේ තියාගනිල්ලා ඔළුවට පොල් ගෙඩියක් පතබෑවෙනකන්
    තොපිට තේරෙණ සිංහලෙන් කියුවේ ඕකයි මූනත් එක්ක තරහට නහය කපා ගන්න එපා කියලා
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වැඩක් නෑ බන් ඕකුන්ට කියල. මේ වගේ ඒවා දැක්කම නොදැක්ක වගේ යනවා.
    keyboard වීරයෝ හිතාගෙන ඉන්නේ ඔක්කොම දන්නවා කියල නේ.

    බ්‍රහස්පතින්දත් එහෙම facebook රඟපු එකෙක් මට කිව්වා gf ගෙ අම්මට අමාරුයි, ඇවිත් බලපන් කියල. ඒ වෙලාවේ පව් කියල හිතිලා ගියත් තාම හිතෙනෝ ගියපු ගොන් කම කියල..
    වැඩක් නෑ බන්, අපිත් මහාම මහා ගොන්නු, මුන් ඇත්ත තේරුම් ගනීවි කියල හිතන.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සිරාම Neurosurgeon කෙනෙකුත් ඉන්නවැයි කියලා :rofl:
    හොඳම කෑල්ල තියෙන්නේ 3 වෙනි පින්තූරේ,
    Head Injured Patient කෙනෙකුට නොදෙන tramadol කියන බෙහෙතකුත් දීලා...

    Head Injury and Traumatic Brain Injury කියන්නෙ දෙකක්ද? එකක්ද?
    අනික TBI වලට Tramadol දෙන්න එපා කියල කොහෙවත් නෑ.. ඇමරිකාවෙත් දෙනව.. Tramdol case එක ECT කේස් එක වගේ තමා..

    මේක මේ පර්යේෂණ පත්‍රිකාවක් විතරයි... :P

    අනික උඹ දාපන් ඔය Tramadol දීපු දොස්තර SAITM ඉගෙනගත්තු දොස්තර කෙනෙක් ද ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයයක ඉගෙනගත්ත SLMC registered Doctor කෙනෙක් ද කියල? (දොස්තරගෙ සීල් එක මකල ඇයි කොළේ වහල ගහන්නද??? :rolleyes:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    bbbbbbbb
    b::::::b
    b::::::b
    b::::::b
    b:::::b
    b:::::bbbbbbbbb uuuuuu uuuuuu mmmmmmm mmmmmmm ppppp ppppppppp
    b::::::::::::::bb u::::u u::::u mm:::::::m m:::::::mm p::::ppp:::::::::p
    b::::::::::::::::b u::::u u::::u m::::::::::mm::::::::::mp:::::::::::::::::p
    b:::::bbbbb:::::::bu::::u u::::u m::::::::::::::::::::::mpp::::::ppppp::::::p
    b:::::b b::::::bu::::u u::::u m:::::mmm::::::mmm:::::m p:::::p p:::::p
    b:::::b b:::::bu::::u u::::u m::::m m::::m m::::m p:::::p p:::::p
    b:::::b b:::::bu::::u u::::u m::::m m::::m m::::m p:::::p p:::::p
    b:::::b b:::::bu:::::uuuu:::::u m::::m m::::m m::::m p:::::p p::::::p
    b:::::bbbbbb::::::bu:::::::::::::::uum::::m m::::m m::::m p:::::ppppp:::::::p
    b::::::::::::::::b u:::::::::::::::um::::m m::::m m::::m p::::::::::::::::p
    b:::::::::::::::b uu::::::::uu:::um::::m m::::m m::::m p::::::::::::::pp
    bbbbbbbbbbbbbbbb uuuuuuuu uuuummmmmm mmmmmm mmmmmm p::::::pppppppp
    p:::::p
    p:::::p
    p:::::::p
    p:::::::p
    p:::::::p
    ppppppppp

     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    Oya hospital eke okkoma inne pita doctorsla ne. thaama SAITM igena gaththa aya oke beheth denne nahane?

    Anika Nawaloka wage private hospital wala heart surgeries pawa 12000+ karala thiyenne
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ithin oke beheth denneth GMOA eke unma thamai nathuwa SAITM eken MBBS gatta un neme

    vicarious liability




    වැඩක් නෑ බන් ඕකුන්ට කියල. මේ වගේ ඒවා දැක්කම නොදැක්ක වගේ යනවා.
    keyboard වීරයෝ හිතාගෙන ඉන්නේ ඔක්කොම දන්නවා කියල නේ.

    බ්‍රහස්පතින්දත් එහෙම facebook රඟපු එකෙක් මට කිව්වා gf ගෙ අම්මට අමාරුයි, ඇවිත් බලපන් කියල. ඒ වෙලාවේ පව් කියල හිතිලා ගියත් තාම හිතෙනෝ ගියපු ගොන් කම කියල..
    වැඩක් නෑ බන්, අපිත් මහාම මහා ගොන්නු, මුන් ඇත්ත තේරුම් ගනීවි කියල හිතන.

    :yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    Mekata gihin balanna. Select Dr. Neville Fernando Teaching Hospital and search.

    http://www.echannelling.com

    159 doctors la enawa search results walata.

    nev.jpg


    For example: Meya oya hospital eke innawa

    Dr Seetha Arambepola - Full-time ENT Surgeon of Dr Neville Fernando Hospital on Rupavahini



    SAITM eke uganwanawa.

    Dr. Seetha Arambepola
    MBBS, MD, DOHNS (Eng)
    Senior Lecturer
    Consultant ENT Surgeon

    - http://www.saitm.edu.lk/fac_of_medicine/surgery/dept_staff.htm


    Ehema indagena Gotage "Vipath Maga" ta gihin anduwatath baninawa
    :lol::lol::lol:

     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    මමත් SAITM එකට විරුද්දයි තමයි. ඒත් උඹ මේ thread එක දාල ඉල්ලගෙන කාල නේ බන්. SAITM එකේ බෙහෙත් දෙන්න ඉන්න ඔක්කොම දොස්තරලා SAITM නොවන අයනේ. උඹට ඒක හිතුනේ නැද්ද? උන් තමයි ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඉන්නෙත්. උඹ උඩ බලන් කෙල ගහගෙන තියෙන්නේ.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Bp digital එකෙන්ද බලන්නේ ඒවගේ ??:eek::eek:
    tremadol statම දීලා හදිස්සියට :rofl::rofl:

    SAITM dokek lu ban :rofl::rofl::rofl: Nathiuwa govenrment medical faculty doctor newey lu.. SLMC registration naa lu :yes::yes::yes:
    Tremadol ???? Tramadol me dawas wala padam karanne nadda hariyata elakiri eke nisa???
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    SAITM doka la ne ara wam kakula wenuwata dakunu kakula kapala ewwet... Oya wage case keeyak nam pahugiya kaale ahuwada.. Me wagema thama SAITM out wechcha doctors la SLMC registered nathi :rofl::rofl::rofl:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    වැඩක් නෑ බන් ඕකුන්ට කියල. මේ වගේ ඒවා දැක්කම නොදැක්ක වගේ යනවා.
    keyboard වීරයෝ හිතාගෙන ඉන්නේ ඔක්කොම දන්නවා කියල නේ.

    බ්‍රහස්පතින්දත් එහෙම facebook රඟපු එකෙක් මට කිව්වා gf ගෙ අම්මට අමාරුයි, ඇවිත් බලපන් කියල. ඒ වෙලාවේ පව් කියල හිතිලා ගියත් තාම හිතෙනෝ ගියපු ගොන් කම කියල..
    වැඩක් නෑ බන්, අපිත් මහාම මහා ගොන්නු, මුන් ඇත්ත තේරුම් ගනීවි කියල හිතන.

    Hippocratic Oath කියවල ඉන්න මුලින්ම දොස්තර මහත්තයො... තමන්ගෙ පරම සතුරට වුණත් ප්‍රතිකාර කරන එක දොස්තර කෙනෙක් ගෙ පරම යුතුකම. ඒ කොල්ල රැඟුවට අසරණ අම්ම පළි ද? ෂික් මේව අහන්නත් අපි පව් කරල තියෙනවනෙ... අසරණ අම්ම කෙනෙක් බලන්න ගියපු දොස්තර කෙනෙක් ඒක ගොන්කමක් කියල හිතන!!!
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Hippocratic Oath කියවල ඉන්න මුලින්ම දොස්තර මහත්තයො... තමන්ගෙ පරම සතුරට වුණත් ප්‍රතිකාර කරන එක දොස්තර කෙනෙක් ගෙ පරම යුතුකම. ඒ කොල්ල රැඟුවට අසරණ අම්ම පළි ද? ෂික් මේව අහන්නත් අපි පව් කරල තියෙනවනෙ... අසරණ අම්ම කෙනෙක් බලන්න ගියපු දොස්තර කෙනෙක් ඒක ගොන්කමක් කියල හිතන!!!

    කියවල බලන්න පුතා, මම ගියේ ඒ නිසා නේ. මම ගොන්කම කියල හිතන්නේ ඒ වගේ රගන එවුන් (doca ල ඕන නැහැ කියන එවුන්) ගැන මිසක්, අසරණ ලෙඩ්ඩු ගැන නම් නෙවේ. හොඳට කියවල බලන්න. (අනික එක මගේ duty එකත් නෙවේ.) මනුස්ස කමටයි එහෙම බලන්න යන්නේ. හැබැයි එහෙම ගියාමත් හෙන ගහන්න ම ඉල්ලන මිනිස්සුන් ගැන වෙන මොකක්ද හිතන්න ඕනත් කියල කියන්නකෝ .

    p.s.
    හිතේ කල කිරීම කියන එක දැන් ගොඩක් දොස්තරල ගව තියෙනවා. medical student කලේ ඉදන් ම පුළුවන් හැම විදියකටම, හැම ලෙඩෙකුටම සලකලා, පුළුවන් හැම දේම කරලා අන්තිමට මිනිස්සු හිතනවා නම් පඩියකට වැඩ කරනවා විතරයි කියල, ඒ මිනිස්සුන්ට ගොඩක් වැරදිලා. අපි ලැබෙන, ලැබිච්ච දේට වැඩ හැමදම වැඩ කරනවා. (student) කලේ ඉදන්ම. එහෙම කරන එවුන්ට හෙන ඉල්ලන උන් ඉන්න රටක් මේක.
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කියවල බලන්න පුතා, මම ගියේ ඒ නිසා නේ. මම ගොන්කම කියල හිතන්නේ ඒ වගේ රගන එවුන් (doca ල ඕන නැහැ කියන එවුන්) ගැන මිසක්, අසරණ ලෙඩ්ඩු ගැන නම් නෙවේ. හොඳට කියවල බලන්න. (අනික එක මගේ duty එකත් නෙවේ.) මනුස්ස කමටයි එහෙම බලන්න යන්නේ. හැබැයි එහෙම ගියාමත් හෙන ගහන්න ම ඉල්ලන මිනිස්සුන් ගැන වෙන මොකක්ද හිතන්න ඕනත් කියල කියන්නකෝ .

    මම ඔයා වුණා නම් මට හෙණ ඉල්ලන සයිටම් කාරයගෙ ගෑණි වුණත් බලන්න යනව. ඒක ගොන්කමක් කියල හිතන්නෙ නෑ...
    ඔයා ගියපු නිසා අර පුතා ගෙ හිතෙත් වෛරය ටිකක් හරි අඩු වෙලා ඇති. උන් කෑගහන්නෙ මෝඩකමට කියල හිතල මෝඩයන්ට අනුකම්පා කරන්න ඔයත් ඒ මට්ටමට වැටෙන්න යන්න එපා
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම ඔයා වුණා නම් මට හෙණ ඉල්ලන සයිටම් කාරයගෙ ගෑණි වුණත් බලන්න යනව. ඒක ගොන්කමක් කියල හිතන්නෙ නෑ...
    ඔයා ගියපු නිසා අර පුතා ගෙ හිතෙත් වෛරය ටිකක් හරි අඩු වෙලා ඇති. උන් කෑගහන්නෙ මෝඩකමට කියල හිතල මෝඩයන්ට අනුකම්පා කරන්න ඔයත් ඒ මට්ටමට වැටෙන්න යන්න එපා

    මම කවදවත් ඒවා නවත්තන්නේ නැ බන්, තේරුම් ගනින් කියල තියෙන්නේ මොකක්ද කියල. අපිට තියෙන්නේ කල කිරීම විතරයි. එහෙමෙයි කියල අපි අඩුවෙන් වැඩ කරන්නේ නැහැ.
    හදිස්සි ලෙඩෙක් ට කලින් ප්‍රතිකාර කරහම, එකට කෑ ගහන කුහක ලෙඩ්ඩු දැකපු දවසේ ඉදන් තියෙන කල කිරීම මේ වගේ දේවල් වලින් වැඩි වුන විතරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ඉන්නෙ මාලබේ නිසා ඔකෙ කෙරුවාව හොදට දන්නව ..ඇති ලබ්බක් නැ දොස්තරල නැ ..බෙහෙත් දෙන්නෙ හොර දොස්තරල...මාලබේ එකෙක් ඔකට යන්නෙ නැ බේත් ගන්ඩ..