ලෝකේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පොඩි ගේමක් දෙමු නේද? දැනට Vote කරන කොට පුලුවන්නම් අපේ කොල්ලන්ට Vote දාලා අනික් කපල් වලින් දුර්වල එකාට Vote කරන්න. එතකොට ෆයිනල් එකේදී තෙන්ඩුල්කාර් ෂේන් වෝන් වගේ එවුන්ට ලකුණු අඩුවෙනවා.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    8430B55702774119B00D05D948198AE9.ashx
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේක අමු පට්ට බොරු වංචාවක් කියලා දැනගත්තා. ඒත් මුන් මේක ඉහලම තත්ත්වයෙන් අරං යනවා. මුං ෂේන් වෝර්න් ඉස්සරහට ගන්න - මුරලිගේ වොටින් පේජ් ඒක බොලොක් කරලා තිබ්බා දවස් ගානක්. මේ ත්‍රේඩ් එක දැම්මට සමා වෙන්න.