ලෝකේ_ඉන්න_කැතම_සත්තු

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලෝකේ ඉන්න කැතම සත්තු මුං නෙමෙයි,කැතම සතා අපි (මිනිස්සු)
    කොහොම නමුත් පොස්ට් එක හොඳයි :)...
    REP 4++++
     
    • Like
    Reactions: HondaMPLG

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තස්මේනියානු යක්ෂයා, ගෝලඩන් බ‍්‍රවුන් බැබූන් මකුළුවා, කැරිබියානු දූපත්වල වෙසෙන සෙලෙනෝඩන් මුං තුන්දෙනා නං කැත නැහැ නේද.......
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    thesaigaantelopeisacrit.jpg

    proboscismonkeysboasten.jpg

    thecaribbeandwellingsol.jpg

    මුන්ගේ නං කැතක් නෑ බං. :)
    thesaigaantelopeisacrit.jpg

    මුන් හෙනම අහිංසක පාටයි.:)

    middlefingeru.jpg

    මුගේ කැත කෙසේ වෙතත් ලුක් එක නං මට වැඩිය ඇල්ලුවෙ නෑ.:eek:

    මරු ත්‍රෙඩ් එක. :) රේප් කළා.:)
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    sure එකට ඔය කියන ලුසි කුක් ගෑණි මීට වඩා කැත ඇති.