ලෝකේ_රසම_පීසා කඩේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    ලෝකේ_රසම_පීසා කඩේ

    අපිට කොහෙන්ද මේවා..:D:(:love::P





    Artichoke%20Basille's%20Pizza%20and%20Brewery%20-%20Chelsea_pizza.jpg
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    meke piza hodai da bun kala na meken nam

    piza hut nam kala ati wela :yes:

    ow machan.... gihilla kalama balapan.... un pizza eka puchchanne poranuwe ekai rasa.... kalama balapan... mama lagadi nam kawe na... try karala balapan
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Wow, my Favorite...Rep..:P

    මම නමි ගෙදර හදනවා මචං,පාඩු නැහැ,Large ඒවා 2 නැත්තමි 3, වියදම 1900/- යි, හැදුවා හැකි..කඩෙන් ගන්න එක පාඩුයි මචං, 1700ක් යනවා එක Large එකට,එකේ ඇති මගුලක් නැහැ,:yes:
    මුලිකව අවශ්‍ය මොසෙරෙල්ලා චිස්,සොස්,පිටි,මොනහරි මස් කැබලි ටිකක්,ඔරිගානෝ කුඩු,තක්කාලි,සිනි,ලුනු,තෙල්,ගමිමිරිස්,..පමනයි..වැඩි රසට අවශ්‍ය නමි මාළු මරිස්,
    රට ලුනු,තක්කාලි..වෙනත් දැමිමැ හැකි..අපි නමි ගෙදර ඔක්කොම රස අලුත් කැම හදන්නෙ,එක එක පිසා ජාති හදනවා,හදිසියකටවත්,කවදාවත් අපේ ගෙදර අය කඩෙින් දහ ජරාවල් කන්නෙ නමි නැහැ..:no:හැබැයි ඔිවායේ ඇති ගුනයකුත් නැහැ,රස තමා:P,රස ගුන ඇත්තෙ ගමෙි සිංහල කැම වල තමා...ඔයාලත් ගෙදර ට්‍රයි කරන්න,ගෙදර හැදුවාම කඩවල් හදනවා වගේ නෙවෙි,හිතේ හැටියට ගොඩක් දාලා,රසට හැදුවැකි මචං..පිසා බමිප්..:):yes::love:

    Homemade pizza..

    View attachment 63514

    View attachment 63515
     
    Last edited:
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    Wow, my Favorite...Rep..:P

    මම නමි ගෙදර හදනවා මචං,පාඩු නැහැ,Large ඒවා 2 නැත්තමි 3, වියදම 1900/- යි, හැදුවා හැකි..කඩෙන් ගන්න එක පාඩුයි මචං, 1700ක් යනවා එක Large එකට,එකේ ඇති මගුලක් නැහැ,:yes:
    මුලිකව අවශ්‍ය මොසෙරෙල්ලා චිස්,සොස්,පිටි,මොනහරි මස් කැබලි ටිකක්,ඔරිගානෝ කුඩු,තක්කාලි,සිනි,ලුනු,තෙල්,ගමිමිරිස්,..පමනයි..වැඩි රසට අවශ්‍ය නමි මාළු මරිස්,
    රට ලුනු,තක්කාලි..වෙනත් දැමිමැ හැකි..අපි නමි ගෙදර ඔක්කොම රස අලුත් කැම හදන්නෙ,එක එක පිසා ජාති හදනවා,හදිසියකටවත්,කවදාවත් අපේ ගෙදර අය කඩෙින් දහ ජරාවල් කන්නෙ නමි නැහැ..:no:හැබැයි ඔිවායේ ඇති ගුනයකුත් නැහැ,රස තමා:P,රස ගුන ඇත්තෙ ගමෙි සිංහල කැම වල තමා...:):yes::love:

    Home made pizza..

    View attachment 63514

    View attachment 63515


    හම්ම.පට්ටනේ bro..දැක්කහම කියන්න පුළුවන් රස.:yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ගෙදර හදපු වටෙිට Sausage දාන Keels Sausage Crust පිසා..ඇවිත් කාපියවි..මමමමිි..:shocked:;):cool::P:love:

    View attachment 63517
     
    Last edited: