ලෝකේ_රසම_පීසා කඩේ

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tumblr_o1z1ltV9S91shholio1_400.gif

    :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,629
    113
    එක තැනක නෑ
    Wow, my Favorite...Rep..:P

    මම නමි ගෙදර හදනවා මචං,පාඩු නැහැ,Large ඒවා 2 නැත්තමි 3, වියදම 1900/- යි, හැදුවා හැකි..කඩෙන් ගන්න එක පාඩුයි මචං, 1700ක් යනවා එක Large එකට,එකේ ඇති මගුලක් නැහැ,:yes:
    මුලිකව අවශ්‍ය මොසෙරෙල්ලා චිස්,සොස්,පිටි,මොනහරි මස් කැබලි ටිකක්,ඔරිගානෝ කුඩු,තක්කාලි,සිනි,ලුනු,තෙල්,ගමිමිරිස්,..පමනයි..වැඩි රසට අවශ්‍ය නමි මාළු මරිස්,
    රට ලුනු,තක්කාලි..වෙනත් දැමිමැ හැකි..අපි නමි ගෙදර ඔක්කොම රස අලුත් කැම හදන්නෙ,එක එක පිසා ජාති හදනවා,හදිසියකටවත්,කවදාවත් අපේ ගෙදර අය කඩෙින් දහ ජරාවල් කන්නෙ නමි නැහැ..:no:හැබැයි ඔිවායේ ඇති ගුනයකුත් නැහැ,රස තමා:P,රස ගුන ඇත්තෙ ගමෙි සිංහල කැම වල තමා...ඔයාලත් ගෙදර ට්‍රයි කරන්න,ගෙදර හැදුවාම කඩවල් හදනවා වගේ නෙවෙි,හිතේ හැටියට ගොඩක් දාලා,රසට හැදුවැකි මචං..පිසා බමිප්..:):yes::love:

    Homemade pizza..

    View attachment 63514

    View attachment 63515

    patta machan :) rasa pataiiii :):)